තිස්සමහාරාමය

මුල් පිටුව | තිස්සමහාරාමය

තිස්සමහාරාමය යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පිහිටා තිබෙන නගරයකි. ක්‍රි.ව. 3න් වන සියවසේදී පැවැති සිංහල රාජධානියක් වූ රුහුණ රාජධානියේ අගනගරය වූවේද තිස්සමහාරාමයයි. එකල ගොඩනගන ලද පැරණි ඉදිකිරීම් කිහිපයක් අදටත් එහි දැකගත හැකිවේ.

තිස්සමහාරාමය
තිස්ස
නගරය
තිස්සමහාරාම චේතිය
රට ශ්‍රී ලංකාව
පළාතදකුණු පළාත
දිස්ත්‍රික්කයහම්බන්තොට දිස්ත්‍රික්කය
වේලා කලාප+5.30

වර්ථමානයේදී, යාල ජාතික වනෝද්‍යානය සහ කතරගම වෙත ගමන් කරනා මාර්ගය වැටී තිබෙන්නේද තිස්සමහාරාමය හරහා වේ.

සංචාරක ආකර්ෂණ

  • තිස්සමහාරාම රජ මහා විහාරය - තිස්සමහාරාම රජමහා විහාරය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී රහුණේ කාවන් තිස්ස රජු විසින් ඉදිකරවන ලද්දකි. මෙම පුදබිම, බුදුන් වහන්සේගේ පාදස්පර්ශය ලත් පුදබිමක් ලෙස සැළකෙයි.
  • තිස්ස වැව - අතීතයේදී ඉදිකරනු ලැබ තිබෙන තිස්ස වැව, එදා මෙන්ම අදටත් ප්‍රයෝජනවත් ජල සම්පාදන ප්‍රභවයක් ලෙස ක්‍රියා කරයි.

මූලාශ්‍ර

6°17′N 81°17′E / 6.283°N 81.283°E / 6.283; 81.283

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තිස්සමහාරාමය පිළිබඳ තොරතුරු, තිස්සමහාරාමය යනු කුමක්ද? තිස්සමහාරාමය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.