දක්ෂිණ ධ්‍රැවය යන්නෙන් අදහස් වනු ඇත්තේ:
භෞමික, බගෝලමය සහ ග්රහලෝකමය දක්ෂිණ ධ්රැව
- දක්ෂිණ ධ්‍රැවය – පෘථිවියෙහි දකුණටම වන්නට ඇති ලක්ෂ්‍යය
- දක්ෂිණ චුම්බක ධ්‍රැවය – පෘථිවියෙහි චුම්බක ක්ෂේත්රය කෙලින්ම ඉහළට දිශානත වන පෘථිවිය මත ඇති සීරුමාරු වන ලක්ෂ්‍යය
- දක්ෂිණ භූචුම්බක ධ්‍රැවය – වඩාත් සංකීර්ණ පෘථිවි චුම්බක ක්ෂේත්රය හොඳින් සන්නිකර්ෂණය කරන සරල චුම්බක ද්විධ්රැවයක(දඬු චුම්බකයක් වැනි) අක්ෂය පෘථිවි පෘෂ්ඨය හා ඡේදනය වන ලක්ෂ්‍යය
- දක්ෂිණ අනාගම්‍ය ධ්‍රැවය – මුහුදට දුරින්ම ඇන්ටාක්ටිකාව මත පිහිටි ලක්ෂ්‍යය
- දක්ෂිණ බගෝල ධ්‍රැවය – පෘථිවියෙහි භ්‍රමණ අක්ෂය එල්ල වන දක්ෂිණ අහසේ පිහිටි අතාත්වික ලක්ෂ්‍යයක්
- අනෙකුත් ග්‍රහ ලෝකයන්හී හා සෞර ග්‍රහ මණ්ඩලයෙහි අනෙකුත් වස්තූන්ගේ දක්ෂිණ ධ්රවයන් පිළිබඳ තොරතුරු සඳහා බලන්න තාරකාවිද්‍යාත්මක වස්තූන්ගේ ධ්‍රැවයන්
භෞතික විද්‍යාව
- ආරම්භයේදී පෘථිවියේ චුම්බක ක්ෂේත්රයට ප්‍රතිසම ලෙසින් යෙදුනු, "උත්තර ධ්‍රැවය" සහ "දක්ෂිණ ධ්‍රැවය" යන පදයන් පොදු වශයෙන් චුම්බකයක් සඳහාද යෙදෙයි
වෙනත්
- සවුත්පෝල්(ඇඳුම්), ඇඳුම් සමාගමක්.
- ද සවුත් පෝල්: ඇන් අකවුන්ට් ඔෆ් ද නෝවේජියන් ඇන්ටාක්ටික් එක්ස්පෙඩිෂන් ඉන් ද ෆ්රැම්, 1910 - 1912, රොආල්ඩ් ඇමුන්ඩ්සන් වෙතින්, දක්ෂිණ ධ්‍රැවය වෙත ලඟාවූ ප්‍රථම ගවේෂකයා විසින් කල විස්තරයක්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දක්ෂිණ ධ්‍රැවය (වක්‍රෝත්තිහරණය) පිළිබඳ තොරතුරු, දක්ෂිණ ධ්‍රැවය (වක්‍රෝත්තිහරණය) යනු කුමක්ද? දක්ෂිණ ධ්‍රැවය (වක්‍රෝත්තිහරණය) යනු කුමක් දර්ශනය කරන්නේ?