දළදා පෙරහැර

මුල් පිටුව | දළදා පෙරහැර

දළදා වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන පෙරහැරවල් දළදා පෙරහැර නම්වේ.

ඉතිහාසය

දන්ත ධාතූන් වහන්සේ කිත්සිරි මෙවන් රජ දවස සිට ම බෞද්ධයාගේ පූජෝපහාරයට ලක් වේ.[තහවුරු කර නොමැත] මෙම උතුම් දන්ත ධාතූන් වහන්සේට හා සතර මහා දෙවිවරුන්ට ගෞරව දැක්වීම සදහා දළදා පෙරහැර පවත්වනු ලබයි.[තහවුරු කර නොමැත]

ආරම්භය

අනුරාධපුර යුගයේදී ආරම්භවී ඇති සම්ප්‍රදායකි. ක්‍රි.ව 313 දී අනුරපුරයේ කිර්ති ශ්‍රී මේඝවර්ණ රජු දවස ගුහශිව රජුගේ දියණිය වු හේමමාලා කුමරියත් බෑණනුවන් වු දන්ත කුමාරයාත් විසින් මෙරටට රැගෙන ආ දන්ත ධාතුන් වහන්සේ මෙරට බෞද්ධ ජනතාවගේ ප්‍රධාන ජාතික මෙන්ම ආගමික සංකේතය බවට පත්ව ඇත.

සෙංකඩගල දළදා පෙරහැර

ප්‍රධාන ලිපිය: සෙංකඩගල පෙරහැර මංගල්‍යය

දළදා පෙරහැර ඉංග්‍රීසි පාලන සමයේදී පවා පෙර පැවති ආකාරයෙන්ම පැවැත්වූ බව සදහන් වේ. වර්තමානයේ ද පැරණි චාරිත්‍ර අනුගමනය කරමින් පෙරහැර පවත්වයි. පෙරහැර ආරම්භ වන්නේ ඇසල පුර පොය දිනට නැකත් අනුව කප් සිටුවිමෙනි.

ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ

ප්‍රධාන ලිපිය: දළදා වහන්සේ
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2024 ජූනි)

ආශ්‍රිත ලිපි

  • සෙංකඩගල පෙරහැර මංගල්‍යය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දළදා පෙරහැර පිළිබඳ තොරතුරු, දළදා පෙරහැර යනු කුමක්ද? දළදා පෙරහැර යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.