දළදා මාලිගා

මුල් පිටුව | දළදා මාලිගා

ගෞතම බුදුන් වහන්සේගේ වම් දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති හෝ අතීතයේ තැන්පත් කර තිබූ ඒ සඳහාම වෙන් කළ ස්ථිර ගොඩනැගිලි දළ‍ඳා මාළිගා නම්වේ.

දළදා මාළිගා ලයිස්තුව

අනුරාධපුර යුගය

  • අනුරාධපුර පළමු දළදා මාළිගාව
  • අනුරාධපුර දෙවන දළදා මාළිගාව
  • අනුරාධපුර තෙවන දළදා මාළිගාව

පොලෙන්නරු යුගය

අටදාගේ හැටදාගේ

කුරුණෑගල යුගය

කොට්ටේ යුගය

මහනුවර යුගය

  • සෙංකඩගල දළදා මාලිගාව

කොළඹ යුගය

ඉංග්‍රීසීන් සිංහල රාජධානිය සම්පූර්ණයෙන්ම යටත් කරගත් පසු පාලනය සහ පරිපාලනය කොළඹ නගරයට ගෙන ගියද දළදාව කොළඹට රැගෙන යාම සිදු නොවුනි.

  • සෙංකඩගල දළදා මාලිගාව

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යුගය

ශ්‍රී ලංකාවේ පරිපාලන සහ පාලන අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගෙනගොස් දළදා මාලිගයක් සාදා දන්ත ධාතූන් වහන්සේ ඒවෙත වැඩම කරවන බව එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් පවසා සිටින ලදී. එනමුත විවිධ හේතු මත මෙම කාර්ය සිදු නොවුනි.


මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖෂධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.

  • සෙංකඩගල දළදා මාලිගාව

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දළදා මාලිගා පිළිබඳ තොරතුරු, දළදා මාලිගා යනු කුමක්ද? දළදා මාලිගා යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.