| Positive ssRNA Virus | |
|---|---|
| Hepatitis C virus | |
| වෛරස වර්ගීකරණය | |
| Group: | කාණ්ඩය IV ((+)ssRNA) |
| Orders, Families, and Genera | |
| |
ධන-අභිදිශා තනි-පට ආර්එන්ඒ වෛරස හෝ (+)ssRNA වෛරස (ඉංග්රීසි: Positive-sense single-stranded RNA virus) යනු ධන-අභිදිශා තනි-පට ආර්එන්ඒ තම genetic material ලෙස භාවිතා කරන වෛරස වේ. තනි-පට ආර්එන්ඒ වෛරස ඒවායේ ධ්රැවීයතාව මත ධන හෝ ඍණ ලෙස වර්ගීකරණයට භාජනය වේ. ධන-අභිදිශා ssRNA වෛරස Baltimore classification හි Group IV ට අයත් වේ.
ආශ්රිත
- Double-stranded RNA virus
- Negative-sense single-stranded RNA virus
- Sense (molecular biology)
මූලාශ්ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ධන-අභිදිශා තනි-පට ආර්එන්ඒ වෛරස පිළිබඳ තොරතුරු, ධන-අභිදිශා තනි-පට ආර්එන්ඒ වෛරස යනු කුමක්ද? ධන-අභිදිශා තනි-පට ආර්එන්ඒ වෛරස යනු කුමක් දර්ශනය කරන්නේ?