කොළඹ ඕවල් පිටිය හෝ පී. සරා ඕවල් ලෙසින්ද හැඳින්වෙන, පයිකියසෝති සරවනමුත්තු ක්‍රීඩාංගනය යනු, ශ්‍රී ලංකාවේ, කොළඹ පිහිටි, බහු-කාර්ය ක්‍රීඩාංගනයකි.
| පිටිය පිළිබඳ තොරතුරු | |
|---|---|
| පිහිටුම | බොරැල්ල, කොළඹ |
| ඛණ්ඩාංක | 6°55′08″N 79°53′02″E / 6.91889°N 79.88389°E |
| සංස්ථාපනය | 1945 |
| ප්‍රේක්ෂක ප්‍රමාණය | 15,000 |
| අයිතිකරු | ටැමිල් යූනියන් ක්‍රිකට් සහ මලලක්‍රීඩා සමාජය |
| ක්‍රියාකරු | ශ්‍රී ලංකා ක්‍රිකට් |
| අන්ත නාම | |
| ගුවන් හමුදා තට්ටු නිවාස අන්තය මාධ්‍ය කුටිය අන්තය | |
| ජාත්‍යන්තර තොරතුරු | |
| පළමු ටෙස්ට් තරගය | පෙබරවාරි17 1982: ශ්‍රී ලංකාව එ එංගලන්තය |
| අවසන් ටෙස්ට් තරගය | නොවැම්බර් 25 2012: ශ්‍රී ලංකාව එ නවසීලන්තය |
| පළමු එදිජා තරගය | අප්‍රේල් 13 1983: ශ්‍රී ලංකාව එ ඕස්ට්‍රේලියාව |
| අවසන් එදිජා තරගය | ජූලි 20 2007: ශ්‍රී ලංකාව එ බංග්ලාදේශය |
| පළමු වි20ජා | 1 පෙබරවාරි 2010: ඇෆ්ගනිස්තානය එ අයර්ලන්තය |
| දේශීය කණ්ඩායම් තොරතුරු | |
| ටැමිල් යූනියන් ක්‍රිකට් සහ මලලක්‍රීඩා සමාජය (? – වර්තමානය) | |
| මෙදින තිබූ පරිදී 10 සැප්තැම්බර් 2010 මූලාශ්‍රය: ක්‍රික්ඉන්ෆෝ | |
වාර්තා
- මෙම ක්‍රීඩාංගණයෙහි වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව පිළිබඳ වාර්තාව හිමිවන්නේ ස්ටීවන් ෆ්ලෙමිං (274 නොදැවී) වෙතයි.
- හොඳම පන්දු යැවීම සටහන් කරන්නේ 2002දී ෂේන් වෝන්,7/94 ඕස්ට්‍රේලියාව එරෙහි පකිස්තානය.
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පයිකියසෝති සරවනමුත්තු ක්‍රීඩාංගනය පිළිබඳ තොරතුරු, පයිකියසෝති සරවනමුත්තු ක්‍රීඩාංගනය යනු කුමක්ද? පයිකියසෝති සරවනමුත්තු ක්‍රීඩාංගනය යනු කුමක් දර්ශනය කරන්නේ?