විවෘත කේත මෘදුකාංග

මුල් පිටුව | විවෘත කේත මෘදුකාංග

වෙනත් භාවිතයන් සඳහා ඕපන් සෝ(ර්)ස් බලන්න. ඕපන් සෝ(ර්)ස් මෘදුකාංග යනු , ඕපන් සෝ(ර්)ස් (නිර්වචනයට) අනුකූල කර්තෘ හිමිකම් බලපත්‍රයක් (හෝ පොදු වසම වැනි සැකසුමක්) (Public domain) යටතේ ඇති මිනිසාට කියවිය හැකි මූලාශ්‍ර කේතයකින් යුත් පරිගණක මෘදුකාංගයකි. මෙය පරිශීලකයන්ට මෘදුකාංග භාවිතා කිරීමට, වෙනස් කිරීමට හා වර්ධනය කිරීමට අවසර දෙන අතර එය නවීකරණය කළ හෝ නොකළ ආකාරවලින් නැවත බෙදාහැරිය හැක. එය සාමාන්‍යයෙන් පොදු, සහයෝගීතා ක්‍රමයකින් වර්ධනය කරනු ලැබේ. ඕපන් සොර්ස් මෘදුකාංග සෝ(ර්)ස් සංවර්ධනයේ වඩාත්ම වැදගත් උදාහරණය වන අතර මෙය (බොහෝ දුරට) සාමාන්‍යයෙන් පරිශීලක වර්ධිත අන්තර්ගත (නිර්මිත) (User generated content) වලට සමාන කෙරේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විවෘත කේත මෘදුකාංග පිළිබඳ තොරතුරු, විවෘත කේත මෘදුකාංග යනු කුමක්ද? විවෘත කේත මෘදුකාංග යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.