වේගය

මුල් පිටුව | වේගය

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

වේගය යනු යම් වස්තුවක ප්‍රවේගයෙහි ප්‍රමාණාත්මක අගයයි. එබැවින් වේගය ප්‍රවේගය මෙන් දෛශික රාශියක් නොව අදිශ රාශියකි. යම් වස්තුවක් ගමන් කළ දුර, එම දුර ගමන් කිරීමට ගත වූ කාලයෙන් බෙදූ විට එම වස්තුවේ සාමාන්‍ය වේගය ලැබේ.

සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව
F=ma{\displaystyle \mathbf {F} =m\mathbf {a} }
නිව්ටන්ගේ දෙවැනි නියමය
සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි ඉතිහාසය · සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි දින රේඛාව
කොටස්
ස්ථිතිකය · ගති විද්‍යාව / චාලක විද්‍යාව · ප්‍රගති විද්‍යාව · ව්‍යවහාරික යාන්ත්‍ර විද්‍යාව · Celestial mechanics · Continuum mechanics · Statistical mechanics
සූත්‍රකරණ
  • නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාව (Vectorial mechanics)
  • Analytical mechanics:
    • Lagrangian mechanics
    • Hamiltonian mechanics
මූලික සංකල්ප
අවකාශය · කාලය · ප්‍රවේගය · වේගය · ස්කන්ධය · ත්වරණය · ගුරුත්වය/ගුරුත්වාකර්ෂණය · බලය · ආවේගය · ව්‍යාවර්තය / ඝූර්ණය / යුග්මය · ගම්‍යතාවය · කෝණික ගම්‍යතාවය · අවස්තිථිය · අවස්තිථි ඝූර්ණය · සමුද්දේශ රාමු · ශක්තිය · චාලක ශක්තිය · විභව ශක්තිය · කාර්යය · අතථ්‍ය කාර්යය · ඩැලොම්බෑර් මූලධර්මය
හර මාතෘකා
Rigid body · Rigid body dynamics · Euler's equations (rigid body dynamics) · චලිතය · චලිතය පිළිබඳ නිව්ටන් නියම · නිව්ටන්ගේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය · චලිත සමීකරණ · Inertial frame of reference · Non-inertial reference frame · Rotating reference frame · ඝර්ෂණ බලය · රේඛීය චලිතය · Mechanics of planar particle motion · Displacement (vector) · සාපේක්ෂ ප්‍රවේගය · ඝර්ෂණය · සරල අනුවර්තී චලිතය · Harmonic oscillator · Vibration · Damping · Damping ratio · Rotational motion · වෘත්ත චලිතය · Uniform circular motion · Non-uniform circular motion · Centripetal force · Centrifugal force · Centrifugal force (rotating reference frame) · Reactive centrifugal force · Coriolis force · අවලම්බය · Rotational speed · Angular acceleration · කෝණික ප්‍රවේගය · Angular frequency · Angular displacement
විද්‍යාඥයෝ
ගැලී‍ලියෝ ගැලිලි · අයිසැක් නිව්ටන් · Jeremiah Horrocks · ලෙනාඩ් ඉයුලර් · Jean le Rond d'Alembert · Alexis Clairaut · Joseph Louis Lagrange · Pierre-Simon Laplace · William Rowan Hamilton · Siméon-Denis Poisson
  • v
  • t
  • e

ප්‍රවේගය මෙන් ම වේගයෙහි ද මාන ලැබෙන්නේ දුරෙහි මාන කාලයේ මානයෙන් බෙදූ විට ය. වේගයෙහි ජාත්‍යන්තර සම්මත ඒකකය තත්පරයට මීටර වෙයි. කෙසේ වෙතත් සාමාන්‍ය ව්‍යවහාරයෙහි දී පැයට කිලෝමීටර, පැයට සැතපුම් මෙන් ම නාවුක සහ ගගන යාත්‍රික ක්ෂේත්‍ර වල දී නොට් යන ඒකක භාවිතා වේ.

විශේෂ සාපේක්ෂතාවාදයට අනුව ශක්තිය හෝ තොරතුරු ගමන් කල හැකි උපරිම වේගය වනුයේ ආලෝකයේ වේගය වන තත්පරයට මීටර 299,792,458 වේගයකින් රික්තයක් තුල ය. මෙම වේගය ආසන්න වශයෙන් පැයට කිලෝමීටර මිලියන 1079ක් හෝ පැයට සැතපුම් මිලියන 671ක් පමණ වේ. පදාර්ථයට මෙම වේගය ලඟා කරගත නොහැක්කේ එසේ කිරීමට අනන්ත ශක්තියක් අවශ්‍ය වන නිසා ය.ආලොකයෙ ප්‍රවේගය ලෙසද ප්‍රවෙග ඇත.

 වේගය සාමාන්‍යයෙන් මනින්නේ පැයට කිලෝමීටර ඒකකයෙන්ය.[kmph] 

අන්තර්ජාතික ඒකකය වන්නේ තත්පරයට මීටර වේ.[m/s]

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වේගය පිළිබඳ තොරතුරු, වේගය යනු කුමක්ද? වේගය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.