ලුතිනන් ජෙනරාල් අති උතුම් ශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් GCB GCH (10 මාර්තු 1760 – 17 ජනවාරි 1824) යනු බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක් සහ යටත්විජිත ආණ්ඩුකාරවරයෙක් විය.
ලංකාවේ ආණ්ඩුකාරවරයා
1805 සිට 1811 දක්වා ලංකාවෙහි (ශ්‍රී ලංකාවෙහි) ආණ්ඩුකාරවරයා ලෙසින් මේට්ලන්ඩ් සේවය කලේය.
ලංකාවේදී ආදර කථාව
ලංකාවෙහිදී, "ගල්කිස්සෙහි" ස්ථානයක් වෙත මේට්ලන්ඩ්ගේ සිත ඇදී ගොස් ඔහුගේ මන්දිරය එහි තැනීමට තීරණය කලේය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් (බ්‍රිතාන්‍ය යුධහමුදා නිලධාරියා) පිළිබඳ තොරතුරු, ශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් (බ්‍රිතාන්‍ය යුධහමුදා නිලධාරියා) යනු කුමක්ද? ශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් (බ්‍රිතාන්‍ය යුධහමුදා නිලධාරියා) යනු කුමක් දර්ශනය කරන්නේ?