ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල් ලැයිස්තුව

මුල් පිටුව | ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල් ලැයිස්තුව

බණ්ඩාරනායක

(ජීවන් කුමාරතුංග සහ රන්ජන් රාමනායක ඔවුන්ගේ ඥාතීන් ය.)

  • දොන් ෆ්‍රැන්සිස්කෝ ඩයස් විජේතුංග බණ්ඩාරනායක (1720 - ), හේවාගම් කෝරළයේ මුදලි + දෝනා මරියා පෙරේරා
    • කොන්රඩ් පියෙටර් ඩයස් විජේවර්ධන බණ්ඩාරනායක, මහා මුදලි
      • ජෙකබස් ඩයස් විජේවර්ධන බණ්ඩාරනායක (1780 - ), ආණ්ඩුකාර වාසල මුදලි, ශ්‍රේෂ්ඨාධිකරණ භාෂා පරිවර්තක, + ලියනගේ කතෙරින් ෆිලිප්ස් පණ්ඩිතරත්න
        • ගෞරවනීය කැනන් සැමුවෙල් විලියම් ඩයස් බණ්ඩාරනායක + කොර්නේලියා සුසෑනා එලිසබෙත් ඩයස් බණ්ඩාරනායක
          • ෆීලික්ස් රෙජිනෝල්ඩ් ඩයස් බණ්ඩාරනායක (1861 - 1947) + ඇනී ලුසී ෆ්ලෝරන්ස් ද අල්විස් (1864 - 1920)
            • රෙජිනෝල්ඩ් ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක (1891 - 1951), ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු + ෆ්‍රීඩා ඩයස් අබේසිංහ
              • ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක (1930 - 1985) ආණ්ඩුවේ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී
    • දොන් ඩැනියෙල් ඩයස් බණ්ඩාරනායක + දෝනා ක්ලාරා අමරසේකර
      • දොන් සොලමන් ඩයස් බණ්ඩාරනායක ( - 1859), සියනෑ කෝරළයේ මුදලි, පළමු උඩගහ මුදලි, + කොර්නේලියා ෆිලිප්ස් පණ්ඩිතරත්න ද සේරම්
        • දොන් ක්‍රිස්ටොෆල් හෙන්රිකස් ඩයස් අබේවික්‍රම ජයතිලක සෙනෙවිරත්න බණ්ඩාරනායක (1826 - ), ආණ්ඩුකාර වාසල මුදලි, දෙවන උඩගහ මුදලි + ඇනා ෆ්ලොරන්ටිනා ෆිලිප්ස් පණ්ඩිතරත්න
          • ශ්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායක (1862 - 1946), මහ මුදලි, සාම විනිසුරු + ඩේසි එසිලින් ඔබේසේකර
            • එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක (1899 - 1959), ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය, ආණ්ඩුවේ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී + සිරිමාවෝ බණ්ඩාරනායක (1916 - 2000), ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී, සෙනට් සභා මන්ත්‍රී
              • සුනේත්‍රා බණ්ඩාරනායක (1943 - )
              • චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (1945 - ), ශ්‍රී ලංකාවේ ජනාධිපති, ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය, පළාත් සභා මන්ත්‍රී + විජය කුමාරතුංග (1945 - 1988)
              • අනුර බණ්ඩාරනායක (1949 - 2008), ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක, ආණ්ඩුවේ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී

රාජපක්ෂ

  • දොන් ඩේවිඩ් රාජපක්ෂ, විදානේ ආරච්චි
    • දොන් මැතිව් රාජපක්ෂ, රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී, සෙනට් සභා මන්ත්‍රී
      • ලක්ෂ්මණ් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී
      • ජෝර්ජ් රාජපක්ෂ, ආණ්ඩුවේ අමාත්‍ය
        • ශ්‍යාම්ලාල් රාජපක්ෂ, පළාත් සභා මන්ත්‍රී
        • නිරූපමා රාජපක්ෂ (1962 -), ආණ්ඩුවේ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී
    • දොන් අල්වින් රාජපක්ෂ (1906 - 1967), ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නියෝජ්‍ය කථානායක, ආණ්ඩුවේ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී + දණ්ඩිනා සමරසිංහ දිසානායක
      • චමල් රාජපක්ෂ (1942 -), ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක, ආණ්ඩුවේ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී + මාලිනී රාජපක්ෂ
        • ශෂීන්ද්‍ර රාජපක්ෂ (1976 -), ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය, පළාත් සභා මන්ත්‍රී
      • මහින්ද රාජපක්ෂ (1945 -), ශ්‍රී ලංකාවේ ජනාධිපති, ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය, ආණ්ඩුවේ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී + ශිරන්ති රාජපක්ෂ
        • නාමල් රාජපක්ෂ (1986 -), පාර්ලිමේන්තු මන්ත්‍රී
      • ගෝඨාභය රාජපක්ෂ (1949 -), ශ්‍රී ලංකාවේ ජනාධිපති, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් + අයෝමා රාජපක්ෂ
      • බැසිල් රාජපක්ෂ (1951 -), ආණ්ඩුවේ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී

සේනානායක

  • දොන් බර්තොලොමිව්
    • දොන් ස්පේටර් සේනානායක (1848 - 1907), මුදලි + දෝනා කතෙරිනා එලිසබත් පෙරේරා ගුණසේකර සේනානායක (1852 - 1949)
      • දොන් චාර්ල්ස් සේනානායක (1878 - 1931) + ග්‍රේස් මිලීශන්ට්
        • අයිවී සේනානායක (1911 - 1984) + ආචාර්ය එඩ්මන්ඩ් අශෝක බුලුකන්නේ (1900 - 1978)
          • විශාඛා බුලුකන්නේ (1935 - 1999) + තිස්ස විජේරත්න (1923 - 2002)
      • ෆ්‍රෙඩ්රික් රිචර්ඩ් සේනානායක (1882 - 1926), ව්‍යවස්ථාදායක සභා මන්ත්‍රී සහ නිදහස් වීරවරයෙක් + එලන් ආටිගල
        • රිචර්ඩ් ගෝඨාභය සේනානායක (1911 - 1970), ආණ්ඩුවේ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී
      • දොන් ස්ටීවන් සේනානායක (1883 - 1952), ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය, ආණ්ඩුවේ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී, ව්‍යවස්ථාදායක සභා මන්ත්‍රී
        • ඩඩ්ලි සේනානායක (1911 - 1973), ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය, ආණ්ඩුවේ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී
        • රොබර්ට් පරාක්‍රම සේනානායක (1913 - 1986)
          • රංජනී සේනානායක + රංජිත් විජේවර්ධන
            • රුවන් විජේවර්ධන (1975 - ), රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී, පළාත් සභා මන්ත්‍රී
          • රුක්මන් සේනානායක (1948 - ), එක්සත් ජාතික පක්ෂයේ උප නායක, ආණ්ඩුවේ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී
          • රංජිත් සේනානායක + සුවිනීතා සේනානායක
            • වසන්ත සේනානායක (1973- ), පර්ලිමේන්තු මන්ත්‍රී

(ශ්‍රීමත් ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, රංජන් විජේරත්න සහ රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ ඥාතීන් ය.)

See also

  1. "Family #1001 Bandaranaike". Sri Lankan Sinhalese Family Genealogy. rootsweb.[permanent dead link]
  2. "Family #3086 Rajapaksa". Sri Lankan Sinhalese Family Genealogy. rootsweb.[permanent dead link]
  3. "Family #3001 Senanayake". Sri Lankan Sinhalese Family Genealogy. rootsweb.[permanent dead link]

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල් ලැයිස්තුව පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල් ලැයිස්තුව යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල් ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.