ශිෂ්ටාචාරය

මුල් පිටුව | ශිෂ්ටාචාරය

ශිෂ්ඨාචාරය යන පදය භාවිතා වන්නේ මානව සමාජයක කිසියම් ආකාරයක සංවර්ධනයක් විස්තර කිරීමටය. ශිෂ්ටසම්පන්න සමාජයක් බොහෝවිට ලක්ෂණනය කෙරෙන්නේ දියුණු කෘෂිකර්මය, දිගු-දුර වෙළෙඳාම, වෘත්තිය විශේෂීකරණය, සහ නාගරිකත්වය වෙතිනි. මෙම ප්‍රධාන වස්තුමාත්‍රයන්ට අමතරව, ශිෂ්ඨාචාරය පිළිබඳ අගැයිම් සිදුකිරීමෙහිලා, ප්‍රවර්ධිත ප්‍රවාහන පද්ධතිය, ලේඛනය, මිනුම් හි ප්‍රමිතීන් (මුදල් ආදිය), කොන්ත්‍රාත් සහ තෝරතය-පදනම් කරගත් අධිකරණ පද්ධතියක්, උසස් කලා ශෛලීයක්, ස්මරණීය ගෘහ නිර්මාණ ශිල්පය, ගණිතය, විදග්ධ ලෝහ විද්‍යාව, සහ තාරකා විද්‍යාව ඇතුළු, ද්විතියික වස්තුමාත්‍රයන් කිහිපයක සම්මිශ්‍රනයන්ද උපයෝගී කර ගැනේ.

සටහන්

  1. Merriam-Webster.com

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශිෂ්ටාචාරය පිළිබඳ තොරතුරු, ශිෂ්ටාචාරය යනු කුමක්ද? ශිෂ්ටාචාරය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.