ශුද්ධාත්ම දීමනා

මුල් පිටුව | ශුද්ධාත්ම දීමනා

ශුද්ධාත්ම දීමනා

I ප්‍රඥාව 

• මෙලොව වෙනුවට ස්වර්ගීය සැප සම්පත් සහ වස්තුවලට ඇලුම් කිරීම. 

II තේරුම් ගැනීම 

• ක්‍රිස්තුස් වහන්සේ ඉගැන්වූ විශ්වාසයේ සත්‍යතාවන් තේරුම් ගැනීම. 

III දැනුමැතිකම 

• දේව මහිමය සහ ගැලවීම සඳහා අවශ්‍ය දේ නිවැරදිව හඳුනා ගැනීමට හා තෝරා ගැනීමට ආදාළ අවස්ථාවේ දී ම තේරුම් ගැනීම සහ දැනුමැතිකම ය. 

IV ධෛර්යය 

• තම ආගමික ආගමික යුතුකම් ඉටු කිරීමේ දී මුහුණ දෙන බාධක සහ ගැටළු හමුවේ නොසැලෙන අධිෂ්ඨානයකින් කටයුතු කිරීම. 

V දැනගැන්ම 

• ස්වර්ග රාජ්‍යය කරා ගමන් කිරීමේ දී මුහුණ දෙන අනතුරුවලින් වැළකීමට මග දැනගැනීම.

VI දේව භක්තිය 


• දෙවියන් වහන්සේට හිමි වන්දනාව සහ සේවය දීමට පුද්ගලයාව යොමු කරවීම.

VII දේව භය 

• දෙවියන් වහන්සේට උතුම්ම ගෞරවය දීමටත් උන්වහන්සේ අකමැති සියලු දේ පිළිකුල් කිරීමටත් යොමුකරවයි.


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශුද්ධාත්ම දීමනා පිළිබඳ තොරතුරු, ශුද්ධාත්ම දීමනා යනු කුමක්ද? ශුද්ධාත්ම දීමනා යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.