බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය, ශ්‍රී ලංකාවේ ගම්පහ නගරයට ආසන්න බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය මිශ්‍ර පාසලකි. එය 1869 වර්ෂයේදී ආරම්භ කරන ලද්දකි.
| බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය | |
|---|---|
| ස්ථානය | |
| තොරතුරු | |
| ආදර්ශ පාඨය | "ආලෝකෝ උදපාදි" Aloko Udapadi |
| ආරම්භ කලේ | 1869 |
| ශ්‍රේණි | 1 - 13 දක්වා |
| බාලක/බාලිකා | මිශ්‍ර |
| සිසුන් ගණන | 3000 ක් පමණ |
| අනුබැඳිය | බෞද්ධ |
ක්‍රීඩා හා විෂය බාහිර කටයුතු
නිවාස
| නිවාසය | වර්ණය | නම් කරන ලද්දේ |
|---|---|---|
| විජය | රතු | විජය රජු සිහිවීම පිණීස |
| තිස්ස | නිල් | තිස්ස රජු සිහිවීම පිණීස |
| ගැමුණු | කොළ | ගැමුණු රජු සිහිවීම පිණීස |
| පරාක්‍රම | කහ | පරාක්‍රමභාහු රජු සිහිවීම පිණීස |
දැනට විදුහලේ පවතින ක්‍රීඩා ඉසව්වන්.
කැපී පෙනෙන ආදිශිෂ්‍යයන්
- ඩබ්. එල්. සිරිවර්ධන - ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ නායක
- සචිත්‍ර සේනානායක - ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම
ආශ්‍රිත
- එඩියුකේෂනල් ඔර්ගනයිසේෂන් ඉන් ගම්පහ දිස්ත්‍රික්ට් කනෙක්ටඩ් ටු ස්කූල්නෙට් ශ්‍රී ලංකා
- "Bandarawatta Parakrama Maha Vidyalaya". lankapradeepa.com. 2022-01-05. සම්ප්‍රවේශය 2022-01-19.
- "If volleyball Sira was cricket Sira". lankanewspapers.com. 2010-05-19. සම්ප්‍රවේශය 2015-05-23.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය පිළිබඳ තොරතුරු, බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය යනු කුමක්ද? බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?