සම්මා වාචා

මුල් පිටුව | සම්මා වාචා

".........තත්ථ කතමෝ සම්මා වාචා? මුසාවාදා වේරමණී පිසුණාවාචා වේරමණී ඵරුසාවාචා වේරමණී සම්ඵප්පලාපා වේරමණී අයං වුච්චතී සම්මා වාචා........" නිවැරදි වචන යනු වාග් සුචරිතයයි.වචනයෙන් සිදුවන සිවුවැදෑරුම් වැරදි වලින් වැලකී ක්‍රියා කිරීමයි.

එනම්,

  1. බොරු කීමෙන් වැලකීම
  2. කේළාම් කීමෙන් වැලකීම
  3. ඵරුස වචන කීමෙන් වැලකීම
  4. හිස් වචන කීමෙන් වැලකීම

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සම්මා වාචා පිළිබඳ තොරතුරු, සම්මා වාචා යනු කුමක්ද? සම්මා වාචා යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.