බත්තරමුල්ල

මුල් පිටුව | බත්තරමුල්ල

බත්තරමුල්ල යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කඩුවෙල මහනගර සීමාවේ ඇති නාගරික ප්‍රදේශයකි. බස්නාහිර පළාත් සභා කාර්යාලය මෙහි පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේට මායිම්ව බත්තරමුල්ල ප්‍රදේශය පිහිටා ඇත. බත්තරමුල්ල ශ්‍රී ලංකාවේ සීග්‍රයෙන්ම දියුණු වෙමින් පවතින ප්‍රදේශයකි.

පරිපාලනය

කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ, කඩුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් පරිපාලන කටයුතු සිදුකෙරේ.


පිහිටා ඇති ජාතික ආයතන

  • කථානායක කාර්යාලය සහ නිලනිවස
  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
  • විදේශ සේවා නියුක්ති කාර්යංශය
  • අධ්‍යාපන අමාත්‍යාංශය ( ඉසුරුපාය )
  • පාස්පොර්ට් කාර්යාලය
  • සෙත්සිරිපාය
  • පරිසර අධිකාරිය
  • බස්නාහිර පලාත් සභාව
  • යොජිත ත්‍රිවිද හමුදා මූලස්තාන සන්කීර්නය

වෑදගත් ස්ථාන

  • දියත උයන
  • අපේ ගම පරිශ්‍රය
  • ජන කලා කේන්ද්‍රය
  • රණවිරු ස්මාරකය
  • පාර්ලිමේන්තු ගොඩනෑගිල්ල
  • පාර්ලිමෙන්තු ක්‍රිඩාන්ගනය

මේවාත් බලන්න

  • ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව

මූලාශ්‍ර

බාහිර සබැදි

  • Detailed map of Battaramulla vicinity and Sri Lanka

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බත්තරමුල්ල පිළිබඳ තොරතුරු, බත්තරමුල්ල යනු කුමක්ද? බත්තරමුල්ල යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.