සරසවිය ජනප්‍රියතම නිළිය සම්මානය සරසවි සිනමා සම්මාන අතර දක්ෂතම නිළියන්ට පිරිනැමෙන සම්මානයයි. මෙය වාර්ෂිකව පිරිනැමේ.
| වසර | නිළිය |
|---|---|
| 2007 | සංගීතා වීරරත්න |
| 2006 | සංගීතා වීරරත්න |
| 2005 | සංගීතා වීරරත්න |
| 2004 | අනර්කලී ආකර්ෂා ජයතිලක |
| 2003 | සංගීතා වීරරත්න |
| 2002 | සංගීතා වීරරත්න |
| 2001 | සංගීතා වීරරත්න |
| 2000 | |
| 1983 | මාලිනී ෆොන්සේකා |
| 1982 | මාලිනී ෆොන්සේකා |
| 1981 | මාලිනී ෆොන්සේකා |
| 1980 | මාලිනී ෆොන්සේකා |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සරසවිය ජනප්‍රියතම නිළිය සම්මානය පිළිබඳ තොරතුරු, සරසවිය ජනප්‍රියතම නිළිය සම්මානය යනු කුමක්ද? සරසවිය ජනප්‍රියතම නිළිය සම්මානය යනු කුමක් දර්ශනය කරන්නේ?