මෙය, ජනවාරි 1 දින බදාදා දිනයකින් ඇරඹෙන ඕනෑම සාමාන්‍ය අවුරුද්දක් (ඩොමිනිකල් අකුර E) සඳහා, දින දසුන වෙයි. නිදසුන: ග්‍රෙගෝරියානු අවුරුදු 1986, 1997, 2003, 2014, 2025 සහ 2031 හෝ ජූලියානු අවුරුද්ද 1903 (පහළ වගු බලන්න).
සාමාන්‍ය අවුරුද්දක් යනු දින 365 සහිත වසරක් වන අතර—වෙනත් ආකාරයකට පවසතොත්, දින 366 ක් සහිත අධික අවුරුද්දක් නොවේ.
| සහස්‍රය | ශතකය | ග්‍රෙගෝරියානු වසර |
|---|
| 2වන සහස්‍රය: | 18වන සියවස: | 1749 | 1755 | 1766 | 1777 | 1783 | 1794 | 1800 |
| 19වන සියවස: | 1806 | 1817 | 1823 | 1834 | 1845 | 1851 | 1862 | 1873 | 1879 | 1890 |
| 20වන සියවස: | 1902 | 1913 | 1919 | 1930 | 1941 | 1947 | 1958 | 1969 | 1975 | 1986 | 1997 |
| 3වන සහස්‍රය: | 21වන සියවස: | 2003 | 2014 | 2025 | 2031 | 2042 | 2053 | 2059 | 2070 | 2081 | 2087 | 2098 |
| 22වන සියවස: | 2110 | 2121 | 2127 | 2138 | 2149 | 2155 | 2166 | 2177 | 2183 | 2194 | 2200 |
| සහස්‍රය | ශතකය | ජූලියානු වසර |
|---|
| 2වන සහස්‍රය: | 19වන සියවස: | 1802 | 1813 | 1819 | 1830 | 1841 | 1847 | 1858 | 1869 | 1875 | 1886 | 1897 |
| 20වන සියවස: | 1903 | 1914 | 1925 | 1931 | 1942 | 1953 | 1959 | 1970 | 1981 | 1987 | 1997 |
| 3වන සහස්‍රය: | 21වන සියවස: | 2009 | 2015 | 2026 | 2037 | 2043 | 2054 | 2065 | 2071 | 2082 | 2093 | 2099 |
| 22වන සියවස: | 2110 | 2121 | 2127 | 2138 | 2149 | 2155 | 2166 | 2177 | 2183 | 2194 |
ආශ්රිත
- "අ කොමන් ඉයර් බිගංනිං ඔන් වෙන්ස්ඩේ", jonstlouis.htmlplanet.com, 2011, වෙබ් පිටුව: HTMcal[permanent dead link].
- "කැලැන්ඩර් ඉන් ඉයර් 1802 (රුසියාව)" (ජූලියානු දින දසුන, බදාදා දිනයකින් ඇරඹෙන),වෙබ් පිටුව: Julian-1802 (1919දී රුමේනියාව ජූලියානු දින දසුන භාවිතා කල අතර, රුසියාව ග්‍රෙගෝරියානු දින දසුන වැලඳගති).
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බදාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද පිළිබඳ තොරතුරු, බදාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද යනු කුමක්ද? බදාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද යනු කුමක් දර්ශනය කරන්නේ?