ස්ලෝවැකියාව

මුල් පිටුව | ස්ලෝවැකියාව

ස්ලෝවැකියාව මධ්‍යම යුරෝපයේ පිහිටි රටකි. ජනගහනය මිලියන 5 ක් හා වර්ග ප්‍රමාණය වර්ග කි. මී. 49,000 (වර්ග සැතපුම් 19,000) කි. ස්ලෝවැකියාව මායිම් වන්නේ බටහිරින් චෙක් සමුහාණ්ඩුව හා ඔස්ට්‍රියා, උතුරින් පෝලන්තය, නැගෙනහිරින් යුක්රේන් හා දකුණින් හංගේරියාවටය.

අගනුවර සහ විශාලම නගරය බ්‍රැටිස්ලාවා උතුරු අක්ෂාංශ 48° 09' නැගෙනහිර දේශාංශ 17° 07' රාජ්‍ය භාෂාව ස්ලෝවැක් ජන වර්ග 85.8% ස්ලෝවැක්, 9.5% හන්ගේරියානු,1.9% ‍රෝමානු, 2.8% වෙනත් සුළු ජනතා රාජ්‍ය පාර්ලිමේන්තු සමුහාණ්ඩුව ජනාධිපති අයිවන් ගැස්පොරොවික් ජාතික සමුළුවේ සභාපති පැවල් පැස්කා නිදහස ඔස්ට්‍රේලියාව සිට ස්වයං රාජ්‍යය 1 දෙසැම්බර් 1973 නිදහස ඔස්ට්‍රියා හන්ගේරියා සිට ඔක්තෝම්බර් 28, 1918 සිං‍කොසැල්වැක් සිට ජනවාරි 1, 1993 යුරෝපානු රාජ්‍යයට පැමිණිම මැයි 1, 2004          වර්ග ප්‍රමාණය එකතුව වර්ග කිලෝමීටර 49 035 වර්ග සැතපුම් 48 932 ජලය (%) නොසැලකේ             ජනගහනය එකතුව 2001 ජන සංගණනය 5 379 455 ඝනත්වය වර්ග කිලෝමීටර 111 වර්ග සැතපුම් 287 දළ ජාතික නිෂ්පාදිතය 2008 තක්සේරුව එකතුව ඩොලර් බිලියන 119.464 සාමාන්‍ය ඩොලර් 22 096 දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව එකතුව ඩොලර් බිලියන 95.404 සාමාන්‍ය ඩොලර්17 646 ගිනි (2008) 19.5 (පහළ) මානව සංවර්ධන දර්ශකය (2007) 0.880 (ඉහළ) මුදල් යුරෝ මං තීරුව දකුණ අන්තර්ජාල TLD .sk3 දුරකථන සංකේත 421

අගනුවර හා විශාලතම නගරය වන්නේ බ්‍රැට්ස්ලාවාය. දෙවන විශාලතම නගරය කෝසියෙස්ය. ස්ලොවැනියා යුරෝපියානු සංගමය, නේටෝ, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය(OECD), ලෝක වෙළඳ ආයතනය(WTO), යුනෙස්කෝ හා අනෙකුත් අන්තර්ජාතික සංවිධානවල සාමාජිකයෙකි.

5 වන හා 6 වන ශතවර්ෂවලදී වහල් සේවය සඳහා වහලුන් එරටට පැමිණි අතර පුරාණයේ දී අද ස්ලෝවැකියා ප්‍රදේශයට අයිති බොහොමයක් ප්‍රදේශ සාමෝස් අධිරාජ්‍යයට, මොරාවියාවට, හන්ගේරියානු අධිරාජ්‍යයට, ඔස්ට්‍රෝ හංගේරියානු රාජ්‍යයට හා චෙ‍කොෆ්ලෝවෙනියාවට අයත්ව තිබුණි. 2 වන ලෝක යුද්ධයේ දී ස්ලෝවැකියා රාජ්‍ය බිඳ නොවැටී පැවතුණ අතර 1939 – 1944 කාලයේ දී එය ජර්මානු නාට්සින් යටතේ පැවතිණි. 1945 සිට සොල්වැකියාව නැවතත් චෙකොස්ලෝවෙකියාවේ ප්‍රදේශයක් විය.

1993 ජනවාරි 1 වනදා ස්ලෝවැකියාව නිදහස් රාජ්‍යයක් විය. ස්ලෝවැකියාවේ ඇත්තේ ඉහල ආදායම් ආර්ථිකයක් වන අතර එය යුරෝපියානු සංගමයේ (EU) හා ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානයේ(OECD) වේගවත්ම වර්ධන අනුපාතය වේ. එරට 2004 වර්ෂයේ දී යුරෝපියානු සංගමය(EU) හා 2009 ජනවාරි 01 වනදා යුරෝපීය කලාපය සමඟ එක් විය. යුරෝපියානු සංගමය, යුරෝපීය කලාපය, ස්චෙන්ගන් ප්‍රදේශය හා නේටෝ හි එකම කොමියුනිස්ට් රාජ්‍යය ස්ලෝවැකියාව වේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ස්ලෝවැකියාව පිළිබඳ තොරතුරු, ස්ලෝවැකියාව යනු කුමක්ද? ස්ලෝවැකියාව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.