මෙය, ජනවාරි 1 දින සිකුරාදා දිනයකින් ඇරඹෙන ඕනෑම සාමාන්‍ය අවුරුද්දක් (ඩොමිනිකල් අකුර C) සඳහා, දින දසුන වෙයි. නිදසුන්: ග්‍රෙගෝරියානු අවුරුදු 1993, 1999, 2010 සහ 2021 හෝ ජූලියානු අවුරුදු 1910 සහ 1899 (පහළ වගු බලන්න).
සාමාන්‍ය අවුරුද්දක් යනු දින 365 සහිත වසරකි, එනම්, අධික අවුරුද්දක් නොවේ.
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| සහස්‍රය | ශතකය | ග්‍රෙගෝරියානු වසර | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| 2වන සහස්‍රය: | 19වන සියවස: | 1802 | 1813 | 1819 | 1830 | 1841 | 1847 | 1858 | 1869 | 1875 | 1886 | 1897 |
| 2වන සහස්‍රය: | 20වන සියවස: | 1909 | 1915 | 1926 | 1937 | 1943 | 1954 | 1965 | 1971 | 1982 | 1993 | 1999 |
| 3වන සහස්‍රය: | 21වන සියවස: | 2010 | 2021 | 2027 | 2038 | 2049 | 2055 | 2066 | 2077 | 2083 | 2094 | 2100 |
| 3වන සහස්‍රය: | 22වන සියවස: | 2106 | 2117 | 2123 | 2134 | 2145 | 2151 | 2162 | 2173 | 2179 | 2190 | |
| සහස්‍රය | ශතකය | ජූලියානු වසර | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| 2වන සහස්‍රය: | 19වන සියවස: | 1809 | 1815 | 1826 | 1837 | 1843 | 1854 | 1865 | 1871 | 1882 | 1893 | 1899 |
| 2වන සහස්‍රය: | 20වන සියවස: | 1910 | 1921 | 1927 | 1938 | 1949 | 1955 | 1966 | 1977 | 1983 | 1994 | |
| 3වන සහස්‍රය: | 21වන සියවස: | 2005 | 2011 | 2022 | 2033 | 2039 | 2050 | 2061 | 2067 | 2078 | 2089 | 2095 |
| 3වන සහස්‍රය: | 22වන සියවස: | 2106 | 2117 | 2123 | 2134 | 2145 | 2151 | 2162 | 2173 | 2179 | 2190 | |
n වන "දෛවෝපගත දිනය" (මෙම වසරේ ඉරිදා) n වන ISO සතිය නොවන එකම වසර වර්ගය මෙයයි ; එය n-1 වන ISO සතියයි.
ආශ්‍රිත
- "අ කොමන් ඉයර් බිගිනිං ඔන් ෆ්‍රයිඩේ", jonstlouis.htmlplanet.com, 2011, වෙබ් පිටුව: HTMcal[permanent dead link].
- "කැලැන්ඩර් ඉන් ඉයර් 1809 (රුසියාව)" (ජූලියානු දින දසුන, සිකුරාදා දිනයකින් ඇරඹෙන), වෙබ් පිටුව: Julian-1809 (1919දී රුමේනියාව ජූලියානු දින දසුන භාවිතා කල අතර, රුසියාව විස්න ග්‍රෙගෝරියානු දින දසුන වැලඳගති).
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සිකුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද පිළිබඳ තොරතුරු, සිකුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද යනු කුමක්ද? සිකුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද යනු කුමක් දර්ශනය කරන්නේ?