සිදත් සඟරාව

මුල් පිටුව | සිදත් සඟරාව

13 වන සියවසේ දඹදෙණි සමයේදී රචිත සිදත් සඟරාව සාම්ප්‍රදායික සිංහල ව්‍යාකරණයන්ගේ මූලික විධි පැහැදිලි කරගැනීම සඳහා මූලික කොට ගන්නා ග්‍රන්ථය ලෙස සැළකේ. එය දේව ප්‍රතිරාජයන්ගේ ආරාධනාව මත පතිරාජ පිරිවන් හිමි විසින් රචනා කොට ඇති බව පිළිගැනෙයි.

සිදත් සඟරාවේ පරිච්ඡේද

කතුවරයා සිදත් සඟරාව අදියර නොහොත් පරිච්ඡේ​ද ​දොළහකට බෙදා ඇත.

  1. සන් අදියර
  2. සඳ අදියර
  3. ලිඟු අදියර
  4. විබත් අදියර
  5. සමස් අදියර
  6. වෙසෙසුන් වෙසෙස් අදියර
  7. කිරිය අදියර
  8. පසරුත් අදියර
  9. වුත් අවුත් අදියර
  10. කිරියකරු පද සබඳ අදියර
  11. ඉටුනිටු අදියර
  12. ලකර අදිය​ර

මූලාශ්‍ර

  1. "සිදත් සඟරාව". සිළුමිණ. 25 නොවැම්බර් 2012. සම්ප්‍රවේශය 26 අගෝස්තු 2016.
  2. "රයිගම් පුරවරයේ ඉතිහාසය තවමත් හෙළි වී නැහැ". දිවයින. 13 ජනවාරි 2013. සම්ප්‍රවේශය 26 අගෝස්තු 2016.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සිදත් සඟරාව පිළිබඳ තොරතුරු, සිදත් සඟරාව යනු කුමක්ද? සිදත් සඟරාව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.