සුමාත්‍රා

මුල් පිටුව | සුමාත්‍රා

සුමාත්‍රා යනු බටහිර ඉන්දුනීසියාවේ පිහිටි දූපතකි. මෙය ඉන්දුනීසියාවට සම්පූර්ණයෙන්ම අයිති දූපත් අතරින් විශාලතම දූපත ද (මීට වඩා විශාල බෝර්නියෝ සහ නව ගිනියා දූපත් ඉන්දුනීසියාව සහ තවත් රටවල් අතර බෙදී පවතී), ලෝකයෙන් 6 වැනියට විශාලතම දූපත ද වෙයි. සුමාත්‍රාවේ විශාලතම නගරය මේඩාන් වෙයි.

සුමාත්‍රා
භූගෝල විද්‍යාව
පිහිටීමගිනිකොණදිග ආසියාව
ඛණ්ඩාංක0°00′N 102°00′E / 0.000°N 102.000°E / 0.000; 102.000
දූපත් සමූහයමහා සුන්දා දිවයින්
භූමි ප්‍රමාණය අනුව ස්ථානය6 වැනියා
පරිපාලනය
ඉන්දුනීසියාව
ජනවිකාසනය
ජනගහනය50,365,538

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සුමාත්‍රා පිළිබඳ තොරතුරු, සුමාත්‍රා යනු කුමක්ද? සුමාත්‍රා යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.