මෙය, ජනවාරි 1 දින බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන ඕනෑම සාමාන්‍ය අවුරුද්දක් (ඩොමිනිකල් අකුර D) සඳහා, දින දසුන වෙයි. නිදසුන්: ග්‍රෙගෝරියානු අවුරුදු 1987, 1998, 2009, 2015 සහ 2026 හෝ ජූලියානු අවුරුද්ද 1915 (පහළ වගු බලන්න).
13වන සිකුරාදා දිනයන් තෙවරක් ඇතිවන එකම සාමාන්‍ය අවුරුද්ද මෙය වෙයි (ඉරිදා දිනයකින් ඇරඹෙන අධික අවුරුදු වෙතද මෙම ගුණාංගය පවතියි); පෙබරවාරි, මාර්තු සහ නොවැම්බර්.
සාමාන්‍ය අවුරුද්දක් යනු දින 365 සහිත වන වසරකි, එනම්, එය අධික අවුරුද්දක් නොවේ.
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මෙම වර්ගයේ වසර සඳහා, ISO 8601 සති - දින ආකෘතියේ සති 53ක් පවතියි.
| සහස්‍රය | ශතකය | ග්‍රෙගෝරියානු වසර | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| 2වන සහස්‍රය: | 19වන සියවස: | 1801 | 1807 | 1818 | 1829 | 1835 | 1846 | 1857 | 1863 | 1874 | 1885 | 1891 |
| 2වන සහස්‍රය: | 20වන සියවස: | 1903 | 1914 | 1925 | 1931 | 1942 | 1953 | 1959 | 1970 | 1981 | 1987 | 1998 |
| 3වන සහස්‍රය: | 21වන සියවස: | 2009 | 2015 | 2026 | 2037 | 2043 | 2054 | 2065 | 2071 | 2082 | 2093 | 2099 |
| 3වන සහස්‍රය: | 22වන සියවස: | 2105 | 2111 | 2122 | 2133 | 2139 | 2150 | 2161 | 2167 | 2178 | 2189 | 2195 |
| සහස්‍රය | ශතකය | ජූලියානු වසර | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| 2වන සහස්‍රය: | 19වන සියවස: | 1803 | 1814 | 1825 | 1831 | 1842 | 1853 | 1859 | 1870 | 1881 | 1887 | 1898 |
| 2වන සහස්‍රය: | 20වන සියවස: | 1909 | 1915 | 1926 | 1937 | 1943 | 1954 | 1965 | 1971 | 1982 | 1993 | 1999 |
| 3වන සහස්‍රය: | 21වන සියවස: | 2010 | 2021 | 2027 | 2038 | 2049 | 2055 | 2066 | 2077 | 2083 | 2094 | |
| 3වන සහස්‍රය: | 22වන සියවස: | 2105 | 2111 | 2122 | 2133 | 2139 | 2150 | 2161 | 2167 | 2178 | 2189 | 2195 |
ආශ්රිත
- "අ කොමන් ඉයර් බිගිනිං ඔන් තර්ස්ඩේ", jonstlouis.htmlplanet.com, 2011, වෙබ් පිටුව: HTMcal[permanent dead link].
- "කැලැන්ඩර් ඉන් ඉයර් 1803 (රුසියාව)" (ජූලියානු දින දසුන, බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන), වෙබ් පිටුව: Julian-1803 (1919දී රුමේනියාව ජූලියානු දින දසුන භාවිතා කල අතර, රුසියාව ග්‍රෙගෝරියානු දින දසුන වැලඳගති).
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද පිළිබඳ තොරතුරු, බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද යනු කුමක්ද? බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද යනු කුමක් දර්ශනය කරන්නේ?