එක්සත් රාජධානියෙහි නීතියට අන්තර්ගතව සැළකූ කල බ්‍රිතාන්‍ය දූපත් යන පදයෙන් අදහස් වන්නේ 1889 සිට පහත දැක්වෙන රාජ්‍යයන් සතර සාමුහිකව හැඳින්වූ නාමයයි:
- මහා බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්ත එක්සත් රාජධානිය (පූර්වයෙහි මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත එක්සත් රාජධානිය);
- ජර්සි පිස්කල් ප්‍රදේශය;
- ගුවර්න්සි පිස්කල් ප්‍රදේශය (ඇල්ඩර්නි, හර්ම්, සහ සාර්ක් ඇතුළුව); සහ
- අයිල් ඔෆ් මෑන්.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බ්‍රිතාන්‍ය දූපත් පිළිබඳ තොරතුරු, බ්‍රිතාන්‍ය දූපත් යනු කුමක්ද? බ්‍රිතාන්‍ය දූපත් යනු කුමක් දර්ශනය කරන්නේ?