පණ්ඩුකාභය රජතුමාගේ රාජ්‍ය වංශයයි . පණ්ඩුකාභය රජුගේ නම යොදා නිර්මාණය වූ පණ්ඩක වංශය ඔහුගේ පියා වන දීඝ ගාමණීගේ වංශය වන්නේ කෙසේද යන්න මහත් ගැටලුවකි. පුතුන් ජන්මය ලබන්නේ පියාට පෙරද යන්නත් දීඝ ගාමණී යනු පණ්ඩුකාභය රජුගේ පුත්‍රයෙක්ද යන්නත් සාකච්චා කිරීම රාවණ ඉතිහාසවේදීන් අතින් වර්තමානයේ සිදුවේ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පණ්ඩක වංශය පිළිබඳ තොරතුරු, පණ්ඩක වංශය යනු කුමක්ද? පණ්ඩක වංශය යනු කුමක් දර්ශනය කරන්නේ?