බැග්ඩෑඩ්

මුල් පිටුව | බැග්ඩෑඩ්

බැග්ඩැඩ් යයනු ඉරාකයේ අග නගරයයි. එ‍්වාගේම බැග්ඩැඩ් පොදු දේශ සාමිවේය. එයි නාගරික ජනගහනය මිලියන 7 ත් 7.5 ත් අතර වන අතර එය ඉරාකයේ විශාලතම නගරය වන අතර අරාබිකරයේ දෙවන විශාලතම නගරයයි.

මෙම නගරය ක්‍රි.ව 8 වන සියවසේ ටිග්‍රිස් නදිය අසබඩ බිහි විය. අබාසිඩ් කැලිපේට් වකවානුවේ බැග්ඩැඩය අරාබියේ හා මුස්ලිම් රටවල කේන්ද්‍රස්ථානය විය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බැග්ඩෑඩ් පිළිබඳ තොරතුරු, බැග්ඩෑඩ් යනු කුමක්ද? බැග්ඩෑඩ් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.