පඬුවස්දෙව් කුමාරයා, ක්‍රිපූ 504 සිට ක්‍රිපූ 474 දක්වා උපතිස්ස නුවර (වර්තමාන මල්වතු ඔය ආශ්‍රිත ප්‍රදේශයක්) රජු විය. විජය රජුගෙන් පසු ලක්දිව රාජ්‍යත්වයට කුමාරයෙකු නොමැතිවිය. ඒ නිසා විජය රජු තම සොහොයුරා වූ සුමිත්ත හට රාජ්‍ය භාර ගැනීමට ආරාධනා කළේය. නමුත් සුමිත්තද මහළු වියේ සිටි නිසා ඒ සඳහා ඔහුගේ පුත් පණ්ඩුවාසදේව එවීය. ඔහු පැමිණීමට පෙර විජය රජු මියගිය නිසා එතෙක් රාජ්‍ය පාලනය උපතිස්ස භාරකාර රජු (උපතිස්ස ඇමති) ගෙන ගියේය. පසුව ලක්දිව පාලන බලය ලබාගත් පණ්ඩුවාසදේව රජු භද්දකච්චායනා කුමරිය නම් ශාක්‍ය වංශික කුමරියක් බිසව කරගත්තේය. ඇගෙන් ඔහුට අභය,තිස්ස,උත්තිය,තිස්සා,අසේල,විහාන,රාම,ශිව,මත්තකාල,මත්තක, යනුවෙන් පුතුන් 10 දෙනෙකු සහ චිත්‍රා (උන්මාද චිත්‍රා) යනුවෙන් දියණියක්ද විය.
| පණ්ඩුවාසදේව | |
|---|---|
| උපතිස්ස නුවර රජ | |
| රාජ්‍ය සමය | ක්‍රිපූ 504 - ක්‍රිපූ 474 |
| පූර්වප්‍රාප්තිකයා | උපතිස්ස රජ |
| අනුප්‍රාප්තිකයා | අභය රජ |
| වල්ලභයා | භද්දකච්චානා |
| දරුවන් | අභය තිස්ස, උත්තිය, තිස්සා, අසේල, විහාන, රාම, ශිව, මත්තකාල, මත්තක, යනුවෙන් පුතුන් දසදෙනෙකු සහ චිත්‍රා (උන්මාද චිත්‍රා) යනුවෙන් දියණියක් විය. |
| පියා | සුමිත්ත |
මුතුන්මිත්තෝ
| පණ්ඩුවාසදේව රජ ගේ මුතුන්මිත්තෝ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මේවාද බලන්න
- ශ්‍රී ලාංකික රජවරුන්ගේ ලැයිස්තුව
- මහාවංශය
- ශ්‍රී ලංකාවේ ඉතිහාසය
- ශ්‍රී ලංකාවේ ස්ථාන නාම
බාහිර සබැදි
- History of Sri Lankan Kings
- Codrington's Short History of Ceylon
පණ්ඩුවාසදේව රජ උපත: ? ? මරණය: ? ? | ||
| රාජ පදවි නාම | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා උපතිස්ස රජ | King of Sri Lanka 504 BC–474 BC | අනුප්‍රාප්තික අභය රජ |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පණ්ඩුවාසදේව රජ පිළිබඳ තොරතුරු, පණ්ඩුවාසදේව රජ යනු කුමක්ද? පණ්ඩුවාසදේව රජ යනු කුමක් දර්ශනය කරන්නේ?