ගී ද මෝපසාං

මුල් පිටුව | ගී ද මෝපසාං

ගී ද මෝපසාං (ඉංග්‍රීසි:  Guy de Maupassant) යනු ලෝක සාහිත්‍ය පෝෂණය කිරීමට දායක වූ ලේඛකයන් අතර ප්‍රමුඛයෙකි. 19 වෙනි සියවසේ ප්‍රංශ ජන ජිවිතය සිය නිර්මාණ ඔස්සේ සිත්තම් කල ලේඛකයා ද ගී ද මෝපසාං ය. කුඩා කල සිටම දිය මවගෙන් ලැබුණු ආභාසය ද ඔහුගේ ලේඛන දිවියට බෙහෙවින් ඉවහල් විය. ලෝක සාහිත්‍යයට කෘති විශාල ප්‍රමාණයක් දායාද කරමින් මොහු සාහිත්‍යයට කල සේවය ඉමහත්ය.

ගී ද මෝපසාං
ඡායාරූපය නාඩාර් විසිනි
උපතහෙන්රි රෙනේ ඇල්බට් ගී ද මෝපසාං
5 අගෝස්තු 1850(1850-08-05)
Tourville-sur-Arques, Normandy, ප්‍රංශය
විපත6 July 1893(1893-07-06) (aged 42)
Passy, පැරිස්, ප්‍රංශය
මිහිදන් කල තැනමොන්ට්පාර්නෑස් සුසානභූමිය
ලේඛන අන්වර්ත නාමයGuy de Valmont, Joseph Prunier
වෘත්තියනවකතාකරුවෙක්, කෙටිකතා රචකයෙක්, කවියෙක්, විකට නළුවෙක්
ජාතිකත්වයප්‍රංශ
ප්‍රභේදයප්‍රකෘතිවාදය, යථාර්ථවාදය

ආභාෂය ලැබූයේ
  • හොනොරේ ඩි බැල්සෑක්, Gustave Flaubert, Hippolyte Taine, Émile Zola, Arthur Schopenhauer

ආභාෂයට නතු කලේ
  • Raymond Carver, Anton Chekhov, O. Henry, Henry James, H. P. Lovecraft, W. Somerset Maugham

අත්සන

ළමා විය

වර්ෂ 1850 අගෝස්තු 05 වැනි දින හෙන්රි රෙනේ ඇල්බට් ගී ද මෝපසාං ප්‍රංශයේ දී  උපත ලබන්නේ මධ්‍යම පාන්තික පවුලක දරුවෙකු ලෙසය. මොහුගේ පියා ගුස්තාව් මෝපසාං ය. මොහු 11 හැවිරිදි වියට එළඹෙන විට මව සහ පිය නීතියෙන් වෙන් වූහ. ඉන්පසු මෝපසාං මව් සෙවණේ හැදී වැදුණේය. කුඩා කාලයේ දී මෝපසාං එළිමහනේ සෙල්ලම් කිරීමට හා මාළු බෑමට ද බෙහෙවින් ප්‍රිය කළේය. මොපසාංගේ මව පොත පත කියවීමට හුරු වී සිටියාය. ඇය ශේක්ස්පියර්ගේ කෘතිවලට වඩාත් ප්‍රිය කළාය. මව කතාන්දර කීමට ද දස්කම් දැක්වූ අතර ඇය ශේක්ස්පියර්ගේ නාට්‍ය ප්‍රංශ භාෂාවෙන් සිය පුත්‍රයාට කියා  දුන්නාය.

අධ්‍යාපනය

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගී ද මෝපසාං පිළිබඳ තොරතුරු, ගී ද මෝපසාං යනු කුමක්ද? ගී ද මෝපසාං යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.