දකුණු කොරියාව අයත් වන්නේ එක් වේලා කලාපයකට ය. එය, කොරියා සම්මත වේලාව (UTC+09:00), හෙවත් KST ලෙස හඳුන්වනු ලබයි. වර්තමානයෙහි දකුණු කොරියාව දිවාලෝක සංරක්ෂණ සමයකට හිමිකම් නොකියයි. නමුත් සෝල් හි 1988 ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙලේ දී එය අත්හදා බලන ලදී.
| දකුණු කොරියාවේ වේලාව | |
|---|---|
| Time zone | |
| UTC offset | |
| KST | UTC+09:00 |
| Current time | |
| 19:06, 3 දෙසැම්බර් 2025 KST [refresh] | |
| Observance of DST | |
| DST is not observed in this time zone. | |
| කොරියා සම්මත වේලාව | |
| හංගුල් | 한국 표준시 |
|---|---|
| හන්ජා | 韓國標準時 |
| ප්‍රතිශෝධිත රෝමානුකරණය | hanguk pyojunsi |
| මැකූන්–රයිෂවර් | han'guk p'yojunsi |
ආශ්‍රේයයන්
- "표준시" (in ko). Doosan Encyclopedia. http://terms.naver.com/entry.nhn?docId=1158813&cid=40942&categoryId=32295. ප්‍රතිෂ්ඨාපනය 2018-03-03.
- "KST". Geospatial Information System Glossary (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2018-03-03.
- "Current Local Time in South Korea". timeanddate.com.
- Chad, Norman (1987-01-30). "Live From Seoul, 1988 Olympics Now Are Ready For Prime Time". Washington Post (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). ISSN 0190-8286. සම්ප්‍රවේශය 2018-03-03.
- Chappell, Bill (2017-03-29). "The Olympics' TV Time-Delay Is Going Away, NBC Says". National Public Radio (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2018-03-03.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දකුණු කොරියාවේ වේලාව පිළිබඳ තොරතුරු, දකුණු කොරියාවේ වේලාව යනු කුමක්ද? දකුණු කොරියාවේ වේලාව යනු කුමක් දර්ශනය කරන්නේ?