ජාත්‍යන්තර සම්මත පොත් අංකය

මුල් පිටුව | ජාත්‍යන්තර සම්මත පොත් අංකය

ජාත්‍යන්තර සම්මත පොත් අංකය හෙවත් International Standard Book Number (ISBN) අද්විතීය වාණිජ පොත හඳුනාගැනීමේ තීරුකේතයක් වේ. මෙය නිර්මාණය කරන ලද්දේ 1966 දී ඩබ්ලිව්.එච් ස්මිත් විසින් එක්සත් රාජධානියේ දීය.

ශ්‍රී ලංකාවේ ISBN අංක නිකුත් කරනුයේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වීසිනි.

මූලාශ්‍ර

  1. රඹුක්කන කීර්ති එස්. කුමාර (2016-06-08). "මොකක්ද මේ ISBN කියන්නේ?". දියණිය. pp. 5, 32.

ආශ්‍රිත

  • ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජාත්‍යන්තර සම්මත පොත් අංකය පිළිබඳ තොරතුරු, ජාත්‍යන්තර සම්මත පොත් අංකය යනු කුමක්ද? ජාත්‍යන්තර සම්මත පොත් අංකය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.