ජේම්ස් කර්ටිස් හෙප්බර්න් (ඉංග්‍රීසි: James Curtis Hepburn, /ˈhɛpbɜrn/; March 13, 1815 – September 21, 1911) යනු ඇමෙරිකානු වෛද්‍යවරයෙක්, පරිවර්ථකයෙක්, ගුරුවරයෙක්, සහ ක්‍රිස්තියානි මිෂනාරි වරයෙක් විය. ඔහු වඩාත් ප්‍රකට වන්නේ Hepburn romanization නම් වූ ජපන් භාෂාවේ වදන් ලතින් අකුරු වලින් ලියන ක්‍රමවේදය වෙනුවෙනි..
ජේම්ස් කර්ටිස් හෙප්බර්න් | |
|---|---|
| උපත | March 13, 1815 Milton, Pennsylvania, U.S. |
| මියගිය දිනය | September 21, 1911 (aged 96) East Orange, New Jersey, U.S. |
| ජාතිකත්වය | American |
| ප්‍රසිද්ධව ඇත්තේ | Medical missions in China and Japan Hepburn romanization system |
ආශ්‍රිත
- List of Westerners who visited Japan before 1868
- Sakoku
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජේම්ස් කර්ටිස් හෙප්බර්න් පිළිබඳ තොරතුරු, ජේම්ස් කර්ටිස් හෙප්බර්න් යනු කුමක්ද? ජේම්ස් කර්ටිස් හෙප්බර්න් යනු කුමක් දර්ශනය කරන්නේ?