පස්වන පරාක්‍රමබාහු රජ

මුල් පිටුව | පස්වන පරාක්‍රමබාහු රජ

පස්වන පරාක්‍රමබාහු (උපත 1311) යනු 1344 හෝ 1345 සිට 1359 දක්වා පාලනය කළ ගම්පොල රජුය.හතරවන බුවනෙකබාහු රජුගේ කාලයේ මෙන්ම මෙම රජතුමාගේ කාලයෙත් සේනාධිලංකාර නම් අමාත්‍යාවරයා රජුටත් වඩා බලවත් වී සිටි අතර මෙම පුද්ගලයා දකුණු ඉන්දියානු පරපුරකට සම්බන්ධ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් පෙන්වා දී තිබේ. ඔහු තම සොහොයුරු IV වන බුවනෛකබාහු සමඟ එක්ව පාලනය කළ ගම්පොළ දෙවන රජු වූ අතර ඔහුගේ බෑණනුවන් වන III වික්‍රමබාහු රජ විය. පරාක්‍රමබාහු වසම ආක්‍රමණයෙන් පසු රුහුණු ප්‍රාන්තයේ සරණාගතයකු ලෙස සිය අවසන් කාලය ගත කළේය.

පස්වන පරාක්‍රමබාහු
ගම්පොල රාජධානිය
රාජ්‍ය සමය1344/1359
පූර්වප්‍රාප්තිකයාගම්පොල බුවනෙකබාහු IV
අනුප්‍රාප්තිකයාගම්පොළ III වික්‍රමබාහු
උපත1344
රාජවංශයශ්‍රී සගා බෝ
පියාදබදෙණියේ විජයබාහු (විජයබාහු v)

සබැඳි පිටු

  • සිංහලේ රාජාවලිය

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පස්වන පරාක්‍රමබාහු රජ පිළිබඳ තොරතුරු, පස්වන පරාක්‍රමබාහු රජ යනු කුමක්ද? පස්වන පරාක්‍රමබාහු රජ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.