පොදු වසම (ඉංග්‍රීසි: public domain, PD) යනු කර්තෘ හිමිකම් නීති වල සීමාවන්ගෙන් ඔබ්බෙහි වන බුද්ධිමය දේපල හඳුන්වන පදයකි. කර්තෘ හිමිකම් කල් ඉකුත් වීම, අහිමි වීම, පැහැදිලි ලෙස අත්හැරීම, හෝ සරලවම අදාළ නොවන විට බුද්ධිමය දේපල මෙම තත්ත්වයට පත් වෙයි. මේවා සඳහා පරම (exclusive) අයිතීන් කිසිවෙකුත් නොදරන හෙයින්, ඕනෑම කෙනෙකුට, නීත්‍යානුකූලව මේවා භාවිතා කිරීම කළ හැකිය. ඒ සඳහා විශේෂ අවසර ගැනීමක් අවශ්‍ය නොවෙයි.
ඉතිහාසය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
අර්ථ දැක්වීම
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
ආශ්‍රිත
- Public records
- Center for the Study of the Public Domain
- Copyfraud
- Copyleft
- Copyright status of works by the federal government of the United States
- Copyright Term Extension Act
- Eldred v. Ashcroft
- Fair dealing
- Free-culture movement
- Free software
- Freedom of panorama
- Limitations and exceptions to copyright
- List of countries' copyright lengths
- List of films in the public domain in the United States
- Millar v Taylor
- Orphan works
- Paying public domain
- Protection of Classics
- Public Domain Enhancement Act
- Public domain image resources
- Public domain in the United States
- Public domain software
- Rule of the shorter term
මූලාශ්‍ර
- Boyle, James (2008). The Public Domain: Enclosing the Commons of the Mind. CSPD. p. 38. ISBN 978-0-300-13740-8. 14 February 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
- Graber, Christoph B.; Nenova, Mira B. (2008). Intellectual Property and Traditional Cultural Expressions in a Digital Environment. Edward Elgar Publishing. p. 173. ISBN 978-1-84720-921-4. 20 December 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 October 2016.
- unprotected සංරක්ෂණය කළ පිටපත 2 මාර්තු 2016 at the Wayback Machine on bitlaw.com
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පොදු වසම පිළිබඳ තොරතුරු, පොදු වසම යනු කුමක්ද? පොදු වසම යනු කුමක් දර්ශනය කරන්නේ?