මලයාලම් සාහිත්‍යය

මුල් පිටුව | මලයාලම් සාහිත්‍යය

මලයාලම් සාහිත්‍යය යන පදය භාවිතා වන්නේ මලයාලම් භාෂාවෙන් රචිත සාහිත්‍යයට අදාලවය. මලයාලම් යනු මිලියන 30ක ජනතාවක් කතා කරන භාෂාවකි. ප්‍රධාන වශයෙන්ම කේරල ප්‍රාන්තවාසීන් හා ඉන්දියාවේ ලක්ෂදීප දූපත්වාසීන් ඒ අතරට ගැනේ. මෙය ද්‍රවිඩ භාෂාවක් වන අතර එබැවින් වෙනත් ද්‍රවිඩ භාෂාවන් සමඟ, විශේෂයෙන්ම දෙමළ භාෂාව සමඟ සංයෝජනය වී ඇත. සංස්කෘත භාෂාව ද සමඟ එසේමය. ඓතිහාසිකව කේරළ ප්‍රාන්තය විදේශීය බලපෑමට ලක් වූ අතර එය මලයාලම් සාහිත්‍යයට ද බලපෑවේය. එය කාලානුරූපව පරිණාමය විය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මලයාලම් සාහිත්‍යය පිළිබඳ තොරතුරු, මලයාලම් සාහිත්‍යය යනු කුමක්ද? මලයාලම් සාහිත්‍යය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.