පසළොස්වක

මුල් පිටුව | පසළොස්වක

පුර පසළොස්වක යනු සූර්යයාගේ සිට පෘථිවියෙන් ප්‍රතිවිරුද්ධ පැත්තෙන් චන්ද්‍රයා පිහිටන විට ඇතිවන චන්ද්‍ර කලාවකි. වඩාත් නිවැරැදිව පවසතොත්, පුර පසළොස්වකක් ඇතිවන්නේ, සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ භූකේන්ද්‍රීය දෘශ්‍ය (කක්ෂතල) දේශාංශක අංශක 180 කින් වෙනස් වන විටය;

පසළොස්වක
  • v
  • t
  • e
පසළොස්වක , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.

චන්ද්‍ර ග්‍රහණ ඇතිවන්නේ පසළොස්වක දිනයන් හි පමණි.

චන්ද්‍ර මාසය

පුර පසළොස්වක, යනු චන්ද්‍ර මාසයක පුර පක්‍ෂයේ වන පසළොස්වන (15) තිථිය වෙයි. පුර පසළොස්වක යනු සිංහල මාස ක්‍රමයේ දී මාසයේ පසළොස්වන (15) එනම් පුර පක්‍ෂයේ අවසාන තිථිය යි. එසේම මෙය පුර තුදුස්වක තිථියට පසු සහ අව පෑලවිය තිථියට පෙර තිථිය වෙයි.

ආගමික වැදගත්කම

විවිධ ආගම් පුර පසළොස්වක දින ශුද්ධවූ දිනයන් සේ සලකයි. බෞද්ධයන් මෙම දිනය පුර පසළොස්වක පෝය දිනය හඳුන්වා ආගමික වතාවත්වල නිරතවේ. එබැවින් ශ්‍රී ලංකාව තුල පුර පසළොස්වක තිථීය ඇතුලත්වන ග්‍රෙගරි දින දෙකෙන් එකක් රජයේ නිවාඩු දිනයක් වේ.

ආශ්‍රිත

  • චන්ද්‍ර ග්‍රහණය
  • සිංහල මාස

මූලාශ්‍ර

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-28.
  2. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-12-26.
පූර්වප්‍රාප්තිකයා
පුර තුදුස්වක
පුර පසළොස්වක අනුප්‍රාප්තික
අව පෑලවිය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පසළොස්වක පිළිබඳ තොරතුරු, පසළොස්වක යනු කුමක්ද? පසළොස්වක යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.