මක්කම (අරාබි: مكّة المكرمة) සවුදි අරාබියාවේ හිජාබ් ප්‍රාන්තයේ ඇති මුස්ලිම්වරුන්ගේ ශුද්ධවූ නගරයකි. මෙම නගරය ජිද්දා නගරයේ සිට කිලෝමීටර 73ක් දුරින්ද, රතුමුහුදේ සිට කිලෝමීටර 80ක් දුරින්ද, මුහුදු මට්ටමේ සිට මීටර 277ක් (අඩි 910ක්) උසින් පිහිටා ඇත්තේය.
| මක්කා අල්-මුකර්රමා Makkah al-Mukarramah مكة المكرّمة | |
| Coordinates: 21°25′N 39°49′E / 21.417°N 39.817°E | |
|---|---|
| පළාත් | මක්කාම පළාත |
| Government | |
| - මේයර් | සරිෆ් උසාමා අල් බාර් |
| Area | |
| - Total | 26 |
| Elevation | සැකිල්ල:Lengthdisp |
| Population (2004) | |
| - Total | 1,294,168 |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මක්කම පිළිබඳ තොරතුරු, මක්කම යනු කුමක්ද? මක්කම යනු කුමක් දර්ශනය කරන්නේ?