මඩකලපුව බලකොටුව, 1628දී පෘතුගීසීන් විසින් ඉදිකරන ලද්දකි. එය 1638 මැයි 18 වන දී ලන්දේසින්ගේ පාලනයට නතුවිය. පසුව, 1745 වර්ෂයේ පටන් බලකොටුව බ්‍රිතාන්‍යයන් විසින් භාවිත කරන ලදී.
| මඩකලපුව බලකොටුව | |
|---|---|
| මඩකලපුව කොටසකි | |
| මඩකලපුව, ශ්‍රී ලංකාව | |
මඩකලපුව බලකොටුව | |
මඩකලපුව බලකොටුව | |
| ඛණ්ඩාංක | 7°42′43″N 81°42′09″E / 7.711901°N 81.702377°E |
| වර්ගය | අාරක්ෂක බලකොටුව |
| අඩවි තොරතුරු | |
| පාලනය කිරීම | ශ්‍රී ලංකා රජය |
| මහජනයා විසින් නැරඹීමට විවෘතය | විවෘතයි |
| තත්ත්වය | ප්‍රශස්ථ |
| අඩවි විස්තර | |
| තැනීම | 1628 |
| තනන ලද්දේ | පෘතුගීසී සහ ලන්දේසි |
| ද්‍රව්‍ය | ග්‍රැනයිට් පාෂාණ සහ කොරල් |
| සටන්/යුද්ධ | කිහිපයක් |
ගැලරිය
- මඩකලපුව බලකොටුව
- පැරණි සිතුවමක් (Baldaeus-1672)
- ප්‍රධාන පිවිසුමේ දසුනක් (අග්නිදිග)
- කාල තුවක්කුවක්
මේවාද බලන්න
ආශ්‍රිත
- "මේජර් අැට්‍රෑක්ෂන්ස් ඉන් බැටිකලෝ දිස්ත්‍රික්ට් – බැටිකලෝ ෆෝර්ට්". නැගෙනහිර පළාත් සභාව. සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2014.
- "අාකියෝලොජිකල් රිමේන්ස් ඉන් බැටිකොලෝ: ද ඩට්ච් අැන්ඩ් ද පොර්තුගීස් ඉන් ඊස්ට්". සම්ප්‍රවේශය 19 February 2014.
- නෙල්සන්, ඩබ්. ඒ.; ද සිල්වා, R. K. (2004). ද ඩච් ෆෝර්ට්ස් ඔෆ් ශ්‍රී ලංකා – ද මිලිටරි මොනියුමන්ට්ස් ඉන් සිලෝන්. ශ්‍රී ලංකා නෙදර්ලන්ත සංගමය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මඩකලපුව බලකොටුව පිළිබඳ තොරතුරු, මඩකලපුව බලකොටුව යනු කුමක්ද? මඩකලපුව බලකොටුව යනු කුමක් දර්ශනය කරන්නේ?