මන්නාරම බයෝබැබ් ගස

මුල් පිටුව | මන්නාරම බයෝබැබ් ගස

මන්නාරම පිහිටි බයෝබැබ් ගස පල්ලිමුනේ මාර්ගයේ ඇතුළට වන්නට දැකගත හැකිවේ. උස මීටර් 7.5ක් පමණ වන මෙම බයෝබැබ් ගසෙහි වට ප්‍රමාණය මීටර් 19.5ක පමණ වේ.

ඉතිහාසය

අරාබි වෙළෙන්දන් විසින් ශ්‍රී ලංකාවට බයෝබැබ් ගස (අලි ගස) ගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරේ. 2003 වසරේ සිදුකරන ලද සමීක්ෂණයක අනුව මෙරට අලි ගස් 40ක් පමණ තිබෙන අතර, ඉන් 34 පමණ මන්නාරමේ පිහිටයි. මින් පල්ලිමුනේ පිහිටා තිබෙන අලිගස වර්ෂ 741ක් පැරණි යැයි විශ්වාස කෙරේ. මෙය පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් වශයෙන් නම්කර තිබේ..

මූලාශ්‍ර

  1. "බයෝබැබ් ගස".
  2. "බයෝබැබ් ට්‍රී (මන්නාර්)".
  3. ගැසට් 10758 28 අප්‍රේල් 1955.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මන්නාරම බයෝබැබ් ගස පිළිබඳ තොරතුරු, මන්නාරම බයෝබැබ් ගස යනු කුමක්ද? මන්නාරම බයෝබැබ් ගස යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.