මතංගි "මායා" අරුල්ප්‍රගාසම් (දෙමල : மாதங்கி 'மாயா' அருள்பிரகாசம் උපත : 1975 ජුලි 18) වඩාත් ප්‍රසිද්ධව හදුන්වනු ලබන්නේ ඇගේ වේදිකා නාමය වන "මියා" (M.I.A) නමිනි. මියා යනු හිප් හොප් , ඉලෙක්ට්‍රොනිකා, ඩාන්ස් , අවන්ට් ගර්දේ ගනයේ නිර්මාණ කරන බ්‍රිතාන්‍ය ගායිකාවක් , ගීත රචිකාවක් හා ගීත ඇල්බම නිකුත් කරන්නියකි.
| එම්.අයි.ඒ. | |
|---|---|
| පසුබිම් තොරතුරු | |
| වෙබ් අඩවිය | miauk.com/ |
මැද ඇඟිල්ල දික්කිරීම
බටහිර රටවල කුණුහරපයක් සේ සැලකෙන හැසිරීමක් වන මැදැඟිල්ල ඉහලට දික්කිරීම වේදිකාවක ගී ගයද්දී ප්‍රසිද්දියේ සිදුකිරීමට අ.එ.ජ.ජාතික පාපන්දු ලීගය මායා අරුල්ප්‍රගාසම්ට විරුද්ධව ඇ;එ.ජ. ඩොලර් මිලියන 1.5ක් සහ මිලියන 15.1ක් ඉල්ලා නඩු දෙකක් පැවරීය .
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මායා අරුල්ප්‍රගාසම් පිළිබඳ තොරතුරු, මායා අරුල්ප්‍රගාසම් යනු කුමක්ද? මායා අරුල්ප්‍රගාසම් යනු කුමක් දර්ශනය කරන්නේ?