මාර්ක් ජෝසප් කාර්නි, (ඉංග්‍රීසි: Mark Joseph Carney; උපත 16 මාර්තු 1965), යනු කැනේඩියානු දේශපාලුවා අතර එරට වත්මන් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඔහු 2008 සිට 2013 දක්වා කැනඩා බැංකුවේ අධිපතිවරයා ලෙසත් 2013 සිට 2020 දක්වා එංගලන්ත බැංකුවේ අධිපතිවරයා ලෙසත් කටයුතු කළේය.
මාර්ක් කාර්නි | |||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Mark Carney | |||||||||||||||
2020 වසරේහි මාර්ක් කාර්නි මහතා | |||||||||||||||
| කැනඩාවෙහි 24වැනි අග්‍රාමාත්‍යවරයා | |||||||||||||||
| තනතුර දරමින් 2025 මාර්තු 14 | |||||||||||||||
| රාජ්‍ය නායකයා | තෙවන චාල්ස් රජ | ||||||||||||||
| අග්‍රාණ්ඩුකාර | මේරි සයිමන් | ||||||||||||||
| පූර්වප්‍රාප්තිකයා | ජස්ටින් ටෲඩෝ | ||||||||||||||
| කැනේඩියානු ලිබරල් පක්ෂයේ නායකයා | |||||||||||||||
| තනතුර දරමින් 2025 මාර්තු 9 | |||||||||||||||
| පූර්වප්‍රාප්තිකයා | ජස්ටින් ටෲඩෝ | ||||||||||||||
| එංගලන්ත බැංකුවේ අධිපති | |||||||||||||||
| තනතුර දරමින් 2013 ජූලි 1 – 2020 මාර්තු 15 | |||||||||||||||
| පූර්වප්‍රාප්තිකයා | මර්වින් කිං | ||||||||||||||
| අනුප්‍රාප්තිකයා | ඇන්ඩෲ බේලි | ||||||||||||||
| කැනඩා බැංකුවේ අධිපති | |||||||||||||||
| තනතුර දරමින් 2008 පෙබරවාරි 1 – 2013 ජූනි 3 | |||||||||||||||
| අග්‍රාමාත්‍යවරයා | ස්ටීවන් හාපර් | ||||||||||||||
| |||||||||||||||
| |||||||||||||||
| පුද්ගලික තොරතුරු | |||||||||||||||
| උපත | මාර්ක් ජෝසප් කාර්නි මාර්තු 16, 1965 ෆෝර්ට් ස්මිත්, වයඹ භූමිප්‍රදේශය, කැනඩාව | ||||||||||||||
| පුරවැසිභාවය |
| ||||||||||||||
| දේශපාලන පක්ෂය | කැනේඩියානු ලිබරල් පක්ෂය | ||||||||||||||
| කලත්‍රයා | ඩයනා ෆොක්ස් (වි. 1994) | ||||||||||||||
| ළමයි | 4 | ||||||||||||||
| උගත් ශාස්ත්‍රාලය |
| ||||||||||||||
| අත්සන | |||||||||||||||
| වෙබ් අඩවිය | markcarney.ca | ||||||||||||||
මූලාශ්‍ර
- "Diana Fox Carney". Skoll. සම්ප්‍රවේශය January 19, 2025.
- "කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙයි". අද දෙරණ. 14 මාර්තු 2025. සම්ප්‍රවේශය 15 මාර්තු 2025.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මාර්ක් කාර්නි පිළිබඳ තොරතුරු, මාර්ක් කාර්නි යනු කුමක්ද? මාර්ක් කාර්නි යනු කුමක් දර්ශනය කරන්නේ?