"මිශ්ර සිංහල හෝඩිය" හෙවත් විස්තෘත සිංහල හෝඩිය ලෙස හඳුන්වන මෙය ප්රාණාක්ෂර 18කින් ද, ගාත්රාක්ෂර අක්ෂර 36කින් ද සමන්විත වේ.මුලු අක්ශර ගණන 54 කි.
වරනැගීම් පිලි සමග
මූලික අකුර මාලාව
පණකුරු
- අ ආ
- ඇ ඈ
- ඉ ඊ
- උ ඌ
- ඍ ඎ
- ඏ ඐ
- එ ඒ ඓ
- ඔ ඕ ඖ
ගතකුරු
- ක ඛ ග ඝ ඬ
- ච ඡ ජ ඣ ඤ
- ට ඨ ඩ ඪ ණ
- ත ථ ද ධ න
- ප ඵ බ භ ම
- ය ර ල ව
- ශ ෂ ස හ ළ
- අං අඃ
යෝජිත සිංහල අක්ෂර මාලාව
'
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මිශ්ර සිංහල හෝඩිය පිළිබඳ තොරතුරු, මිශ්ර සිංහල හෝඩිය යනු කුමක්ද? මිශ්ර සිංහල හෝඩිය යනු කුමක් දර්ශනය කරන්නේ?