රයිගම රාජධානිය

මුල් පිටුව | රයිගම රාජධානිය

රයිගම රාජධානිය යනු ශ්‍රී ලංකාවේ පැරණි රාජධානියකි

එහි වැදගත් නගර කිහිපයක් පහත දැක්වේ

පුරාණ ජනප්‍රවාද වලට අනුව රයිගම යන්න කොට්ටේ රාජධානීයේම ‌කොටසකි.නමුත් ‌මෙම රාජධානිය ඉතා කුඩා පාලන මධ්‍යස්ථානයක් ‌ලෙස තිබු අතර අලකේෂ්වර යුගයේ ආරම්භයත් සමග ‌මෙම රාජධානීය විශාල රජධානියක් වූ බව පැරණි මුතුන් මිත්තන්ගේ මතයයි.

රයිගම බටහිර ‌වෙරළ ආශ්‍රීත තිබු වැදගත් රාජධානීයකි.‌මෙය පත්තු වලට සීමා කර තිබුනි උදාහරණ ‌ලෙස අධිකාරීපත්තුව කුඹුක් පත්තුව වැනි නම් වලිනි

රයිගම අතීතයේ රාජගම රෛයිගම වැනි නම් වලින් හදුන්වා ඇති අතර මෙය විධිමත් රාජධානියකි. වර්තමාණ කොතලාවල ප්‍රදේශයේ මෙම මාලිගා සංකීර්ණය පිහිටා ඇති අතර ඒහි නටඹුන් අදටත් දක්නට ඇත. වීර අලකේශ්වර සමයේ මෙහි දැවැන්ත නිර්මාණ රැසක් ඒක්ව ඇති අතර විශාල ප්‍රකාරය වැව් ආදිය උදාහරන වේ . මෙහි මාලිගා සංකීරණයක් තීබු බවද පැරැණ්නන්ගේ මතයයි . මෙම රාජධානිය පානදුර වෙරල සිට රත්නපුර සීමාව දක්ව ඒකල තීබු බවට අදහාස් ඇත. උයන්වත්ත වැව ඉතා සුවිශේෂි නිර්මානයකි. මෙහා තිබු රජුගේ උයනේ කොටසක් හාරා වැව සක්ස් කර ඇත. ඒයි ලැබුණු කබොක් ගල් රැගෙන මෙහි ප්‍රාකාරයද මාලිගයද ඉදි කල බවට සාක්ෂි ඇත.මෙම මාගලිගයට ඇතුලුවන්නට බටහිරින් හා නැගෙනහිරින් වාහල්කඩ 2 තිබී ඇත.‌ෙම තාප්පය වටා විශාල දිය අගලක්ද චන්ද්‍රකාන්ති පාශානයෙන් හැඩගැන්වු ‌ොඩනැගිද ඒකල තිබි ඇත. රජු ‌ේ ඇත් පන්තියට ස්නානයට උයන්වත්ත වැව ආසන්නයේ ඇත් ‌ොකුණක්ද නැගෙනහිර ‌ොරටුව අසලින් දිවෙන රජවීදියෙ අනෙක් පස ‌ෙළවර අස්පොකුණක්ද තිබු බවට ජනප්‍රවාද පවතී.

මෙම විශිෂ්ඨ රාජධානියේ ‌ොටස් පිලිබදව අතිතයේ සිට අපට දැනගැනීමට හැකි ජනප්‍රවාද පිළිබද බලන විට වරතමානයේ ‌ෙහි මාලිගය පිහිටි භුමිය පසු කර යනවිට රයිගම කහාඹිළියාවත්ත මාර්ගයේ මදක් ගමන් කළ විට රජුගේ ඒකල රාජකීය මල් වත්ත දැක ගත හැක. ඒ් වගේම පානදුර අගුරුවාතොට මාර්ගයේ ගමන්කරන අපට හමුවන කදුමුදුනක පිහිටි රයිගම ‌කොතලාවල පුරණ රාජමහා විහාරය අතීතයේ පත්තිනි ‌‌ෙවාලය පිහිටි ස්ථානය බවත් හදුනාගෙන ඇත

වර්තමානයේ ඒහි නටඹුන් දක්නට නැතත් ප්‍රතිමාවේ ඔටුන්න විහාරස්ථානයෙ දක්නට ඇත.පනදුර පාරෙ මලිගයත් රයිගම මංසන්දියත් අතර කන්ද පහාළ නම් ‌ෙටසෙහි අතීතයේ විශාල අම්බලමක් තිබු බවටද ඒ් අසල කරත්ත හා අශ්වන්ට ලඩම් ගසන අලුත්වැඩියා කරන කම්මලක්ද

රන්කර්මාන්තයේ ‌යෙදෙන අය සටි බවට අදටත් සාක්ශි ඇත.රයිගම මන්සන්දියේ රජගේ රාජකීයන් හට හා රාජකීය ඇත් අස් ඇතුලු සියලු සතුන් හට වෛද්‍ය ලෙස කටයුතුකර පරපුර් ද සිටි බවටද සාධක ඇත. අද වන විට ඒම පරපුරේ පිරස් ඒහි වාසය කරයි.රජු ‌ෙ උයට යන මාර්ගය අද උයන්වත්ත පාර ‌

ලෙස හදුන්වයි ඒ ආසන්නයේ රජු ගේ බෙර වායන්ද පවුල් වශයෙන් ජීවත්ව ඇත. රයිගම කහඹිළියා වත්ත තුළ රජුගේ පාලන තන්ත්‍රයට උපකාර කර පිරස් සදහාද මාළිගයේ ‌උයන් පල්ලන් සදහා ‌වෙන්ක්කර ඇත.

මේ ආකාරයට රයිගම රාජධානිය විධිමත්ව ‌ෙදී තිබුණි. ‌ෙම රාජධානියට වතුරෙන් ඇතුල්විය හැකි ස්ථානයක් ඇති බවට අදහස් ඇත . ඒය ඒකට අට්ටාලග්‍්‍රය ‌ෙස හදුන්වා ඇත ඒම ‌ොරටුවෙන් විදේශික ‌ෙළද ප්‍රජාව ‌ෙළදාම පැමිනිබවත් ජනප්‍රවාදයෙ ඇත. ඉස්ලාම් ජාතික පිරිස් ‌ෙළදාමේ පැමිණ පසුකාලිණව සිංහල කාන්තාවන් විවහා කරගෙන ඒහි පදිංචි වූ බවත් ජනප්‍රවදයේ ඇති සදක අනුව ඔප්පු ‌ෙ ක්‍රි.ව 1800 -1900 කාලය තුළ ඒම ප්‍රදේශ වල ජිවත්වු සිංහල පිරිස් අදවන විට ‌ෙනත් ගම්මාන වල පදිංචිව සටි. වර්තමානයේ ‌ෙම අටුලුගම ගම තුළ මුස්ලිම් පවුල් 1000 කට ආසන්න ප්‍රමාණයක් ජීවත් ‌ෙයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රයිගම රාජධානිය පිළිබඳ තොරතුරු, රයිගම රාජධානිය යනු කුමක්ද? රයිගම රාජධානිය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.