රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කය

මුල් පිටුව | රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කය
මෙම ලිපිය පරිවර්තනය කළ යුතුය
කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න.

රත්නපුර දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේ ලංකාවේ සබරගමුව පළාතේ ය. රත්නපුර යනු ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ ප්‍රධාන මධ්‍යස්ථානයයි .එය දකුණු තැනිතලා සහ නැගෙනහිර කඳු අතර ප්‍රධාන මංසන්ධියකි. එය අවට නගර බොහොමයකට සේවය කරන දිස්ත්‍රික්කයකි. ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ මැණික් වෙළෙන්දෝ බොහෝ දෙනෙක් මෙම දිස්ත්‍රික්කයේ වෙති. . රත්නපුර සිට ශ්‍රී පාද දක්වා මාර්ගයක් තිබේ. සිංහරාජා වන රක්ෂිතය සහ උදවලවේ ජාතික වනෝද්‍යානය මෙම දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.

රත්නපුර දිස්ත්‍රික්කය
පරිපාලන දිස්ත්‍රික්කය

රත්නපුර දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
රට ශ්‍රී ලංකාව
පළාතසබරගමුව පළාත
විශාලතම නගරයරත්නපුර
සරිය
 • මුළු3,275 කිමී2 (1,264 සතරැස් සැත)
 • භූමිය3,236 කිමී2 (1,249 සතරැස් සැත)
 • ජලය39 කිමී2 (15 සතරැස් සැත)
ජනගහණය(2001)
 • මුළු1,015,807
 • ඝණත්වයBad rounding here310/කිමී2 (Bad rounding here800/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-91

පරිපාලන විස්තර

Ratnapura district is divided into the 17 local political entities:

  1. රත්නපුර මහ නගර සභාව
  2. බලංගොඩ නගර සභාව
  3. ඇඹිලිපිටිය නගර සභාව
  4. ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව
  5. පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාව
  6. කුරුවිට ප්‍රාදේශීය සභාව
  7. ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව
  8. ගොඩකවෙල ප්‍රාදේශීය සභාව
  9. කහවත්ත ප්‍රාදේශීය සභාව
  10. රක්වාන ප්‍රාදේශීය සභාව
  11. බලංගොඩ ප්‍රාදේශීය සභාව
  12. වැලිගෙපොල ප්‍රාදේශීය සභාව
  13. නිවිතිගල ප්‍රාදේශීය සභාව
  14. අයගම ප්‍රාදේශීය සභාව
  15. කලවාන ප්‍රාදේශීය සභාව
  16. ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව
  17. කොලොන්න ප්‍රාදේශීය සභාව

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

For the administrative purpose district is divided into 17 Divisional Secretariat divisions

  1. ඇහැලියගොඩ
  2. කුරුවිට
  3. කිරිඇල්ල
  4. රත්නපුර
  5. ඇලපාත
  6. අයගම
  7. ඉඹුල්පේ
  8. ඕපනායක
  9. පැල්මඩුල්ල
  10. නිවිතිගල
  11. කලවාන
  12. බලංගොඩ
  13. වැලිගෙපොල
  14. ගොඩකවෙල
  15. කහවත්ත
  16. ඇඹිලිපිටිය
  17. කොලොන්න

වැවිලි සමාගම්

The Ratnapura district includes areas managed by Five Plantation Companies. Namely, Agalawatte Plantations PLC managed by Mackwoods, Balangoda Plantations PLC managed by Stassens, Pussellawa Plantations PLC, managed by Freelanka, Hapugastenne Plantations PLC Managed by Finlays, and Kahawatte Plantations PLC managed by Forbes.

The ownership of these companies lie with the State.

ආශ්‍රිත ලිපි

  • ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක
  • ශ්‍රී ලංකාවේ පළාත්
  • ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල
  • ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව


අඩවියෙන් බැහැර පිටු

  • [1] සංරක්ෂණය කළ පිටපත 2011-01-28 at the Wayback Machine
  • [2] සංරක්ෂණය කළ පිටපත 2009-02-03 at the Wayback Machine
  • [3] සංරක්ෂණය කළ පිටපත 2011-01-30 at the Wayback Machine

සැකිල්ල:Provinces and Districts of Sri Lanka

6°35′N 80°35′E / 6.583°N 80.583°E / 6.583; 80.583

සබරගමුව පළාතේ ස්ථානයක් මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කය පිළිබඳ තොරතුරු, රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කය යනු කුමක්ද? රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.