ප්‍රජනනය

මුල් පිටුව | ප්‍රජනනය

ප්‍රජනනය (ඉංග්‍රීසි:  Reproduction, procreation හෝ breeding) යනු නව ජීවීන් බිහිකරන ජීව විද්‍යාත්මක සංසිද්දියයි. මිනිසුන් ගස්වැල් මෙන්ම සතුන්ද ප්‍රජනනය මගින් නව පරපුරු ඇති කරනු ලබයි ප්‍රජනනයක් සිදු වීමට ස්ත්‍රී සහ පුරුෂ වශයෙන් නියෝජිත ලිංග 2ක් අත්‍යවශ්‍යයයි සිතන්නේනම් එය වැරදි සංකල්පයකි ප්‍රජනනය සිදුවීමට ලිංග 2ක් අත්‍යවශ්‍ය නොවේ එක ලිංගික සතුන් පිලිබදව විමසා බැලීමෙන් එය දන ගත හැකිය . ගොලුබෙල්ලා එවැනි එක ලිංගික සතෙකි මේ අනුව ලිංගික තෘප්තිය සහ ප්‍රජනනය යනු පැහැදිලිවම වෙනස් මර්තුක දෙකක් බව දැන් ඔබට පැහැදිලිය එනිසා කිසිවෙකු ප්‍රජනනය යන මර්තුකව ගැන ප්‍රසිද්දියේ හෝ අප්‍රසිද්දියේ හෝ කීමට පකිලිය යුතු නැත .

ආශ්‍රිත

  • ලිංගික ප්‍රජනය
  • අලිංගික ප්‍රජනනය
ප්‍රජනනය , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.

ජීව විද්‍යාව මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ප්‍රජනනය පිළිබඳ තොරතුරු, ප්‍රජනනය යනු කුමක්ද? ප්‍රජනනය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.