පිටපත්කිරීම සම්බන්ධ රාජකීය තායි සාමාන්‍ය ක්‍රමය (ඉංග්‍රීසි: Royal Thai General System of Transcription, RTGS) යනු, තායි භාෂා වචන ලතින් හෝඩියෙන් ප්‍රවාචනය කිරීම සඳහා, තායිලන්ත රාජකීය ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද, නිල ක්‍රමයයි. මාර්ග සංඥා සහ රජයේ ප්‍රකාශන වලදී එය භාවිතා වන අතර, තායි භාෂාව සඳහා ප්‍රවාචනය උදෙසා සම්මතයක් බවට ඉතා කිට්ටුවෙන් සැලකිය හැකි වුවද, රජය විසින් පවා එය භාවිතා කිරීම අසංස්ථිතය. [උපහරණ ඇවැසිය]. ISO 11940-2 විසින් අර්ථදක්වා ඇති ක්‍රමයට මෙය බොහෝ ලෙසින් සම සම වෙයි.
ආශ්‍රිත
- "ประกาศสำนักนายกรัฐมนตรี เรื่อง หลักเกณฑ์การถอดอักษรไทยเป็นอักษรโรมันแบบถ่ายเสียง" (PDF), රාජකීය ගැසට් පත්‍රය (තායි බසින්), 116 (37 ง): 11, 1999-05-11
- රිපෝට් ඔන් ද කරන්ට් ස්ටේටස් ඔෆ් යුනයිටඩ් නේෂන්ස් රෝමනයිෂේසන් සිස්ටම්ස් ෆෝ ජියෝග්‍රැෆිකල් නේම්ස්: තායි (PDF)
- පීඩීඑෆ් ෆයිල් සෙටිං අවුට් ද සිස්ටම් (PDF) (තායි භාෂාව)
- ප්‍රින්සිප්ල්ස් ඔෆ් රෝමනයිෂ්සන් ෆෝ තායි ස්ක්‍රිප්ට් බයි ට්‍රාන්ස්ක්‍රිප්ෂන් මෙතඩ් (PDF) (එජා ලේඛය)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අක්‍ෂර නිරූපණය සම්බන්ධ රාජකීය තායි පොදු ක්‍රමය පිළිබඳ තොරතුරු, අක්‍ෂර නිරූපණය සම්බන්ධ රාජකීය තායි පොදු ක්‍රමය යනු කුමක්ද? අක්‍ෂර නිරූපණය සම්බන්ධ රාජකීය තායි පොදු ක්‍රමය යනු කුමක් දර්ශනය කරන්නේ?