අග්ග මහා පණ්ඩිත යනු හඳුන්වනු ලබන්නේ, උසස්, ප්‍රඥා සහ ප්‍රබුද්ධවන්තයෙකු ලෙස පිළිගැනෙන සුවිශේෂී භික්ෂූන් වහන්සේ නමක් හැඳින්වීම සඳහා, බුරුම ආණ්ඩුව විසින් පුදදෙනු ලබන ගෞරව නාමයකි.
පිළිගැන්වීම
පත්කරන ලද සංඝ නායක කමිටුවක් විසින් සිදුකරනු ලබන තියුණු සහ සූක්ෂම පිරික්සුමකින් පසුව තෝරා ගනු ලබන භික්ෂූන් වහන්සේ නමක් උදෙසා, බුරුම ආණ්ඩුවේ ප්‍රධානියා විසින් සෑම වසරකදීම, මෙම අග්ග මහා පණ්ඩිත යන ගෞරව පදවිනාමය පුදදෙනු ලබයි.
පදවිනාමයෙන් පුදලත් හිමිවරු
- පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත හිමි (අග්ග මහා පණ්ඩිත පදවි නාමය ලැබූ පළමු ලාංකික හිමිනම)
- බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි (1955)
- මඩිහේ පඤ්ඤාසීහ හිමි (1996)
- වල්පොල රාහුල හිමි (1998)
- කුඹුරුගමුවේ වජිර හිමි
- වල්පොල පියනන්ද හිමි
- බෙල්ලන ඤාණවිමල හිමි
- නාපාන පේමසිරි හිමි
- ගලයායේ පියදස්සි හිමි
- පොල්වත්තේ බුද්ධදත්ත හිමි
- දවුල්දෙණ ඤාණිස්‌සර හිමි
- උඩුගම ධම්මදස්සී රථනපාල හිමි
ආශ්‍රිත
- සංරක්ෂිත පිටපත, http://www.dinamina.lk/2009/11/09/_art.asp?fn=f0911098, ප්‍රතිෂ්ඨාපනය 2014-05-03
- "Religious and Cultural Relations". Aggamaha Panditha Awardees. Embassy of Myanmar Sri Lanka. සම්ප්‍රවේශය 15 February 2014.
- http://www.silumina.lk/2013/04/07/_art.asp?fn=af13040713[permanent dead link]
- http://www.defence.lk/sinhala/PrintPage.asp?fname=20131003_01[permanent dead link]
- සංරක්ෂිත පිටපත, http://www.mawbima.lk/86-37677-news-detail.html, ප්‍රතිෂ්ඨාපනය 2014-05-03
- සංරක්ෂිත පිටපත, http://buddhistnews.lk/?p=516, ප්‍රතිෂ්ඨාපනය 2014-05-03
- සංරක්ෂිත පිටපත, http://www.divaina.com/2014/03/02/nimna09.html, ප්‍රතිෂ්ඨාපනය 2014-05-03
- http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/02/140222_lanka_saddhathissa.shtml
- http://mahamegha.lk/all-time-favourites/sasun-ketha-saru-kala/
- http://vidyodayapirivena.blogspot.com/2011/02/95.html
- http://www.srilankanforum.org/home/latest-news/40-other/1229-2013-03-14-09-53-33.html[permanent dead link]
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අග්ග මහා පණ්ඩිත පිළිබඳ තොරතුරු, අග්ග මහා පණ්ඩිත යනු කුමක්ද? අග්ග මහා පණ්ඩිත යනු කුමක් දර්ශනය කරන්නේ?