අජන්තා රණසිංහ

රණසිංහ ආරච්චිලාගේ අජන්තා සරත් කුමාර රණසිංහ (30 මැයි 1940 - 27 පෙබරවාරි 2016), ජනප්‍රිය අජන්තා රණසිංහ ලෙසින්, සම්මානලාභී ශ්‍රී ලාංකික මාධ්‍යවේදියෙකු, ගීත රචකයෙකු, කවියෙකු සහ නවකතාකරුවෙකු විය. රට තුළ මෙතෙක් බිහි වූ වඩාත්ම කැපී පෙනෙන සහ සාරවත් ගී පද රචකයෙකු ලෙස සැලකේ, වසර 40 ක වෘත්තීය ජීවිතය තුළ ඔහු චිත්‍රපට 60 කට ආසන්න ප්‍රමාණයකට සහ ගීත 400 කට වඩා වැඩි ප්‍රමාණයකට දායක විය.

අජන්තා රණසිංහ
දේශීය නම
අජන්තා රණසිංහ
උපත
රණසිංහ ආරච්චිලාගේ අජන්තා සරත් කුමාර රණසිංහ

30 මැයි 1940(1940-05-30)
මියගිය දිනය27 February 2016(2016-02-27) (aged 74)
කොළඹ ජාතික රෝහල, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
පුරවැසිබවSri Lankan
අධ්‍යාපනයSt. John's College, Nugegoda
රැකියාවBroadcaster, lyricist, poet, novelist
සක්‍රීය වසර1976–2015
ප්‍රධාන නිර්මාණ
Lyrics
කලත්‍රයා(යන්)
  • Sarojini Weeratunga
දරුවන්Saranga Ranasinghe
Devalochana Ranasinghe

ප්‍රසිද්ධ ගී

විවිධ යුගවල ගායක ගායිකාවන්ට ගීත 4000කට අධික ගීත සංඛ්‍යාවක් රචනා කර ඇත..

ආචාර්ය අජන්තා රණසිංහ ලියු ගී
ගීතය ගායනය සංගීතය
හන්තානේ කඳු මුදුන අමරදේව ප්‍රේමසිරි කේමදාස
විකසිත පෙම් අමරදේව ප්‍රේමසිරි කේමදාස
පාලොස්වක සඳ අමරදේව ප්‍රේමසිරි කේමදාස
මේ ගී එදා අමරදේව ප්‍රේමසිරි කේමදාස
තරු අරුන්දතී අමරදේව ස්ටැන්ලී පීරිස්
ප්‍රේම සැදෑවෝ අමරදේව ප්‍රේමසිරි කේමදාස
ආදර සැමරුම් කැටිවු සනත් නන්දසිරි සනත් නන්දසිරි
ගමේ කෝපි කඩේ ප්‍රේමසිරි කේමදාස
පෙමාතුර හැගුම් ක්ලැරන්ස් විජේවර්ධන
දේදුන්නෙන් එන ප්‍රේමසිරි කේමදාස
කොහෝ කොහෝ
ආශා නිරාශා මැවු වික්ටර් රත්නායක
දිනෙක මතුදා අබේවර්ධන බාලසූරිය වික්ටර් රත්නායක
කල්පනා ලොව මල් වනේ අබේවර්ධන බාලසූරිය ප්‍රේමසිරි කේමදාස
කිරි කවඩි සිනා දයාරත්න රණතුංග දයාරත්න රණතුංග
දුරස් වන්නට දයාරත්න රණතුංග දයාරත්න රණතුංග
සැලලිහිණියෝ අමරා රණතුංග දයාරත්න රණතුංග
පාලු සුසානේ එච්.ආර්. ජෝතිපාල
පියුම් නීල විල ටී.එම්. ජයරත්න ක්ලැරන්ස් විජේවර්ධන
කුන්ද සමන් ටී.එම්. ජයරත්න ක්ලැරන්ස් විජේවර්ධන
මේ අයුරින් අපි ටී.එම්. ජයරත්න ප්‍රේමසිරි කේමදාස
අමතක වෙන්නේ නෑ ටී.එම්. ජයරත්න ප්‍රේමසිරි කේමදාස
මාල ගිරා ගෙල ටී.එම්. ජයරත්න ප්‍රේමසිරි කේමදාස
දෙගොඩ තලා ටී.එම්. ජයරත්න ක්ලැරන්ස් විජේවර්ධන
අපි ආයෙත් හමු සෝමතිලක ජයමහ වික්ටර් රත්නායක
පාරට මල් කරුණාරත්න දිවුල්ගනේ
යෙහෙලියක සේ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ෂර්ලි වෛජයන්ත
Bol Vee Ahuru
Bonda Meedum Kadurelle
Budun Methun Lowa Uththama
Daesama Riddana
දවසක් තියේවි මිල්ටන් මල්ලවාරච්චි
වීදි කොනේ මිල්ටන් මල්ලවාරච්චි
මේ මැයි ගහ යට මෙල්රෝයි ධර්මරත්න
පෙම් රජ දහනේ ක්ලැරන්ස් විජේවර්ධන
Duhul Meedume Sihil Maruthe
Duras Wannata Me Lesin
Duwa Maa Wage
Ganga Jale
Gela Wata Banda Wu
Hanga Gallene
Hindi Vadan
Hiru Nonegeewa
Igillila Yanna Yan
Indunil Gangulal
Irata Udin Sakwalata Udin
Ira Udin
Ira Wata Yana Girawun
Ithin Ane
Kanden Eha
Keena Dam Mitak
Kiri Sudu Sele
Koho Koho Kohe Idan
Kurullo Nube Thalen
Mage Dinapothehi
Mage Kadulin Nimawu
Mage Lowata Oba
Malanika Mathakayen
Mal Parawena Loke
Mal Pokuru Pokuru
Mala Giraa Gela
Mangala Mal Dama
Mata Mani Wage
Mata Wasana
Me Ayurin Api
Me Mai Gaha Yata
Me Pasal Meda Midulai
Me Seetha Nille
Midule Athana Nango
Muthumenike Ude Rayin
Ninda Nena Rathriye
Niranjala Katado
Nirwana Swarna Dwarayen
Paloswaka Sanda Payanu
Parami Dam Puramu
Pata Podak Thilakala
Pem Rajadahane
Pokuru Pokuru Mal Senakili
Punchi Dawas Wala
රෑ දොලොස් පැයේ නිරෝෂා විරාජිනි ඇන්තනී සුරේන්ද්‍ර
Ra Duru Rata Me
Ra Pal Rakina
Ra Vee La Ai Me Ude
Rali Palama Sudu Patata
Rallen Rallata Pawena Oruwe
Rana Hansa Yuwala
Ran Kenden Beda
Raththaran Pem Purane
Ruwan Wala Wimane
Salalihiniyo
Sanda Sangi (Praveena teledrama song)
Sath Ruwan Wassa
Seegiri Landune
Sihala Kalakaruwaneni
Sihina Nelum Mal
Sili Sili Seethala Alle
Siri Bo Meda
Sithata Danena Me Lathawul
Sudu Sesathak Wan
Suwanda Dani Danenawa
Suwanda Dena Malwane
Tharu Arundati
Ukulata Nawath
Veedi Kone Mawatha Addara
Wala Theerayen Eha
Wanka Giriya
Werale Muhuru Walle
Villuda Punchi Depa
Yaluwe Sithin Hadannepa
Yadha Bime Awi

මුලාශ්‍ර

  1. "Artist Details – Ajantha Ranasinghe". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 15 February 2018.
  2. "Dr Ajantha Ranasingha: Mahathmaya Sign In journalism & Sinhala Song". colombotelegraph. සම්ප්‍රවේශය 15 February 2018.
  3. "Death of Ajantha Ranasinghe". Daily News. සම්ප්‍රවේශය 15 February 2018.
  4. "Written by Ajantha Ranasinghe". sinhalasongbook.com. සම්ප්‍රවේශය 15 February 2018.
  5. "Lyrics of අජන්තා රණසිංහ". lklyrics. සම්ප්‍රවේශය 15 February 2018.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අජන්තා රණසිංහ පිළිබඳ තොරතුරු, අජන්තා රණසිංහ යනු කුමක්ද? අජන්තා රණසිංහ යනු කුමක් දර්ශනය කරන්නේ?