අජිත් වික්‍රමසිංහ

මේජර් ජෙනරල් අජිත් වික්‍රමසිංහ (ඉංග්‍රීසි: Ajith Wickramasinghe) RSP, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු අධ්‍යක්ෂඅධ්‍යක්ෂ සැපයුම් සහ ප්‍රවාහන තනතුර හොබවයි.

අජිත් වික්‍රමසිංහ
සේවාව/ශාඛාවශ්‍රී ලංකා යුද්ධ හමුදාව
නිලයමේජර් ජෙනරල්
ඒකකයශ්‍රී ලංකා පාබල හමුදාව
දැරූ තනතුරු53 බල ඇණිය
සටන් / යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය

මේජර් ජෙනරල් අජිත් වික්‍රමසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. මේජර් ජෙනරාල්වරුන් වන උභය මඩවල, මිලින්ද පීරිස්, ජානක වල්ගම, ස්නායු වෛද්‍ය විශේෂඥ උදය රණවක, එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල යන මිතුරන් නාලන්දා විද්‍යාලයයේ ඔහුගේ සමකාලීනයෝ.

මේජර් ජෙනරල් අජිත් වික්‍රමසිංහ1979 කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දාව වෙනුවෙන් ක්‍රීඞා කලහ. රොෂාන් ගුනරත්න, කීර්ති රණසිංහ, ෂම්මි සිල්වා, සනත් කලුපෙරුම මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන් වූහ.

ආශ්‍රිත

  1. මම ඉපදුණේ ගුවන් යානයකද කියලා බොහෝ දෙනෙක් අහනවා
  2. 50th Battle of the Maroons Nalanda team, http://www.battleofthemaroons.lk/history_1979.html, ප්‍රතිෂ්ඨාපනය 2017-06-12 
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
  • රාජපක්ෂ හස්තයෙන් යුද හමුදාව මඳක් මුදාගනී: ප්‍රධාන තලයේ හමුදා තනතුරු වෙනස්කම් රැසක්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අජිත් වික්‍රමසිංහ පිළිබඳ තොරතුරු, අජිත් වික්‍රමසිංහ යනු කුමක්ද? අජිත් වික්‍රමසිංහ යනු කුමක් දර්ශනය කරන්නේ?