අටුම්,අතොම්,අටෙම් හෝ ටෙම් යන නාමයන්ගෙන් හදුන් වන මෙම දෙවියන් රා ගේ එක් වේෂයකි. හෙලියෝපොලිස් වල දී නැමැදූ මේ දෙවියන් සවස් කාලීන සූර්ය දෙවියන් විය. "අවසන් කල" වැනි අර්ථයක් මේ අටුම් යන වදනෙහි ඇත. සවස සූර්යයා බැස යාමත් සමගපාතාල ලෝකය හරහා යන්නේ මේ දෙවියන්ය.
| අටුම් | ||||
|---|---|---|---|---|
සවස් කාලීන සූර්ය දෙවියන් | ||||
| නාමය රූපාක්ෂරවලින් |
| |||
| ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානය | හෙලයෝපෝලිස් | |||
| වල්ලභයා | ලුසාසෙට් සහ නෙබෙතෙටෙපෙට් | |||
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අටුම් පිළිබඳ තොරතුරු, අටුම් යනු කුමක්ද? අටුම් යනු කුමක් දර්ශනය කරන්නේ?