ජ්‍යාමිතියෙහි, ඉලිප්සයක මහා අක්ෂය යනු දිගම විෂ්කමභය වෙයි: කේන්ද්‍රය සහ නාභියන් දෙක හරහා දිවෙන රේඛාවක් (රේඛා ඛණ්ඩයක්) වන මෙය, අවසන් වනුයේ හැඩයෙහි පුළුල්තම ලක්ෂ්‍යයන්හීය. අඩ-මහා අක්ෂය යනු මහා අක්ෂයෙන් අඩක් වන අතර, එබැවින් එය කේන්ද්‍රයෙහි සිට, නාභියක් හරහා, ඉලිප්සයේ සීමා දාරය දක්වා දිවෙයි; අත්‍යාවශ්‍යයෙන්ම, එය කක්ෂයක වැඩිතම දුරින් පිහිටි ලක්ෂ්‍ය දෙක සඳහා කක්ෂයක අරය වෙයි. වෘත්තයක විශේෂ අවස්ථාව සඳහා, අඩ -මහා අක්ෂය වනුයේ එහි අරයයි. ඉලිප්සයක අඩ -මහා අක්ෂය, එහි දිගු අරය ලෙසින් කෙනෙකුට සිතිය හැක.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අඩ-මහා අක්ෂය පිළිබඳ තොරතුරු, අඩ-මහා අක්ෂය යනු කුමක්ද? අඩ-මහා අක්ෂය යනු කුමක් දර්ශනය කරන්නේ?