අඩු අවදානමක් සහිත විශේෂ

මුල් පිටුව | අඩු අවදානමක් සහිත විශේෂ

ලෝක සංරක්ෂණ සංගමය (ICUN) මගින් සත්ත්ව ගහණ, ඒවා වඳ වී යාමේ තර්ජනය මත පදනම් ව ප්‍රවර්ග කිහිපයක් පෙළ ගස්වා ඇත. ජීවී විශේෂ රතු දත්ත ප්‍රවර්ග නවයකට (9) බෙදා දක්වා ඇත: Extinct, Extinct in the Wild, Critically Endangered, Endangered, Vulnerable, Near Threatened, Least Concern, Data Deficient, සහ Not Evaluated. ඔවුන් විසින් පෙර දී සමහරක් සත්ත්ව විශේෂ සඳහා "අඩු අවදානමක් සහිත විශේෂ" (lower risk) නම් වූ ප්‍රවර්ගයක් භාවිතා කරන ලදී.

රතු දත්ත වර්ගීකරණය
අනුව
සංරක්ෂණ තත්ත්වය
වඳ වී ගිය
  • වඳ වී ගිය (EX)
  • වනාන්තර වලින් වඳ වී ගිය (EW)
  • (ලැයිස්තුව)
  • (ලැයිස්තුව)
තර්ජනයට ලක්වූ
  • වඳවී යාමේ උග්‍ර තර්ජනය (CR)
  • වඳ වී යාමේ ඉහල අවධානම (EN)
  • අනතුරට ලක්විය හැකි (VU)
  • (ලැයිස්තුව)
  • (ලැයිස්තුව)
  • (ලැයිස්තුව)
අඩු අවදානමක් සහිත
  • අවදානම හමුවේ ඇති (NT)
  • සංරක්ෂණය මත රඳා පවතින (CD)
  • අවම අවදානමේ ඇති (LC)
  • (ලැයිස්තුව)
  • (ලැයිස්තුව)

වෙනත් ප්‍රවර්ග
  • දත්ත ඌණතා සහිත (DD)
  • වර්ගීකරණයට ලක් නොකළ (NE)
  • (ලැයිස්තුව)

සබැඳෙන මාතෘකා
  • ලෝක සංරක්ෂණ සංගමය
    (IUCN)
  • රතු දත්ත පොත
  • නේචーසーව් තත්ත්වය
  • ගහණය අනුව ජීවී කාණ්ඩ


රතු ලැයිස්තු පන්ති (ඉහත)
සහ නේචーසーව් තත්ත්වය (පහත)
සංසන්දනය කිරීම
  • v
  • t
  • e

යම් ජීවී විශේෂයක උන්නතිය සඳහා ප්‍රමාණවත් ගහණක් පවතින විට දී, එහි සංරක්ෂණ තත්ත්වය "අඩු අවදානමක් සහිත විශේෂ" ලෙස ලෝක සංරක්ෂණ සංගමය විසින් නම් කෙරෙයි. මෙම තත්ත්වය දරණ සත්ත්ව විශේෂ වඳ වී යාමට හෝ තර්ජනයට ලක් වීමට ඉඩ ඇතැයි නොසැලකෙයි. නමුත් ස්වභාවික ව්‍යසන හෝ මානව ක්‍රියාකාරකම් හේතු කොට ගෙන මෙම වර්ගීකරණය වෙනස් වීමට ඉඩ ඇත.

භාවිතයේ දී මෙම වර්ගීකරණය නැවත කොටස් තුනකට (3) බෙදෙයි:

  • Conservation dependent - දැනට සිදුවන සංරක්ෂණ ක්‍රියාවලි නැවතීම සිදු වුවහොත් අන්තරායට ලක් වූ ලෙස වර්ගීකරණය වීමට ඉඩ ඇත.
  • Near threatened - ආසන්න අනාගතයේ දී endangerment සඳහා ඉඩ ඇති මුත් දැනට අදාළ උපමාන සපුරන්නේ නැත.
  • Least concern - ඉහත අවස්ථා දෙකටම අදාළ නොවන විට.

ආශ්‍රිත ලිපි

  • Biodiversity action plan
  • Endangered species

මූලාශ්‍ර

  1. "Raw Data to Red List". IUCN Red List of Threatened Species. June 23, 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය June 23, 2023.
  2. "IUCN Red List of Threatened Species". www.iucn.org (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-05-26.
  3. "lower risk species (IUCN)". www.eionet.europa.eu. සම්ප්‍රවේශය 2023-05-18.
  4. "What are the differences between endangered, threatened, imperiled, and at-risk species? | U.S. Geological Survey". www.usgs.gov. සම්ප්‍රවේශය 2023-04-25.


ecology-related මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අඩු අවදානමක් සහිත විශේෂ පිළිබඳ තොරතුරු, අඩු අවදානමක් සහිත විශේෂ යනු කුමක්ද? අඩු අවදානමක් සහිත විශේෂ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.